ගෑනු trigger කරල ආතල් ගැනීම..

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    මේව මචං ටිකක් අමුතු විදියෙ ආතල්
    ටිකක් කුරිරුයි තමයි.
    හැබැයි ලොවෙත් වැඩ ඈ.

    ඔක්කොම ගෑනු පදිරි..
    සමහර ගෑනු මුලදි ඉන්නව අදාල නෑ වගේ.
    ඒ උනාට උනුත් උන් දන්නැතුවම පිස්සු කෙලින්න ගන්නව.

    කරන්න තියෙන්නෙ උන්ව dont care ඉදපන්.

    සුපිරි ආතල් එකක් ගන්න පුලුවන් උන්ගෙන්.
    ට්‍රයි කරල බලල කියපන්.
     
    • Haha
    Reactions: redux

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    723
    713
    93
    Awesome Its Always Sunny GIF by It's Always Sunny in Philadelphia
     
    • Haha
    Reactions: dinu09 and wickiya

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    up
    ඉඳහිට ඔෆිස් එකේදි කරනව.ඊට පස්සෙ පස්පඩංගුවෙ යන්න බැනුම් අහගන්නව. :ROFLMAO:
     
    • Like
    Reactions: wickiya

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මම දන්නෑ උබ ඔහොම කරල බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද කියල. මටත් ඔය වගේ අත්දැකීම් තියෙනවා. මම නම් ලොකුකමක් හිතල අනිත් උන්ව ගනන් නොගෙන ඉන්නව නෙමෙ. Transphobic කියල හිතෙන එවුන් එක්ක අත්‍යවශ්‍ය දෙයකට රාජකාරියකට කතා කරොත් ඇරෙන්න කතා කරන්නෙ ම නෑ. පුද්ගලිකව කිසිම ගනුදෙනුවක් තියාගන්නෙ ම නෑ.
    හැබැයි transphobic නෑ කියල මම guess කරන එවුන් එක්ක නම් එහෙම වෙනසක් නෑ. ඉතිං අර පලවෙනි සෙට් එකෙ ගෑනු නම් ඔ්ක හෙන අමුතුවට අරගෙන බලෙන් ඇටෙන්ෂන් ගන්න එනව. පස්සෙ ඇරියස් ඉතිං. මම ඉතිං මට මොකෝ කියල පාඩුවෙ ඉන්නව. උන් ඇරියස් උනත් ආදරේ උනත් මට වැඩක් නෑ 😅
     
    • Like
    Reactions: wickiya