නෑ බන් උන්ගෙ වැඩ තේරුම් ගන්න අමාරුයි
Umbagen neda kellek kamathida ahuweMoko une?
![]()

ගැනු විතරක් නෙමේ බන් පිරිමි උනත් තේරුම් ගන්න බැ, අපිට පෙන්නේ ගැනු, පිරිමින්ගේ ඇගවල් විතරයි එමිනිස්සුන්ගේ හිත් පෙන් නෑනේ, අනික මිනිස්සුන්ට ජිවිතේ එකම ඉලක්කයක් කියලා නැනේ, එක පිරිමියි එක ගැනී එක්ක විතරයි ඉන්නේ, මේ තරමට විතරයි සල්ලි හම්බ කරන්නේ, වාහන ගන්නේ මෙච්චරයි එහෙම නැනේ, ඉතින් එහෙම මිනිස්සුත් එක්ක ගනු දෙනු කරන එක ලේසි නැ, ඔන්න අරණ්‍ය සේනාසනයක බන බාවනා කරන හාමුදුරු කෙනෙක් ගැන නම් හිතන්න පුළුවන් ඒ හාමුදුරුවන්ට ඔය ගැනුන්ගෙන් වත් වාහන සල්ලී ගෙවල් පට්ටම් වැඩක් නැ එතන තරගයක් නැ එකම ඉලක්කයි