ගෑනූන්ව තාම තේරුම් ගන්න බෑනේ..

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ඒකි රන්දිකව අඳුරනවද දන්නෙ නෑ. සමහර විට ගෙවල් පැත්තෙ වෙන්නත් පුලුවන්.

    අපේ පැත්තෙ එකෙක් පූසෙක් හුරතල් කරන්න ගිහින් හපලා ඉන්ජෙක්ශන් ගහන්න උනා.
    ආං ඒකයි! මම දන්න රන්දිකය නං හෙන කොටයි, තට්ටෙ මැද විසප්පු කීපයක් තියෙනවා සැරව පිරිලා! ගෑනියෙක් වැරදිලාවත් ඌ දිහා නං බලනව බොරු! උඹ පූසෝ ගැන කියන කතාවත් ඇත්ත, දැන් පූසෝ හුඟක් එවුන්ට පිස්සු බං, හුරතල් කොරන්න ගන්න කොටම ඉන්නේ සෙම සෙවල පෙරාගෙන!
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    රන්දිකගෙ වාසගම මොකද්ද?
    රාජපක්ස:yes:
    ඕනිම කියුබාවක් දන නමනව මේ රන්දික ඉස්සරහ. කොටින්ම හිරිතික් රොසාන්ගෙ ගෑනිත් දන නමනව
     
    • Haha
    Reactions: Tutu01

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    කියන්න බලන්න පලවෙනි මීට් එකෙන්ම රූම් ඇදපු කෙල්ලෝ (ඇන්ටිලා) ගාන..
    ඇන්ටිල 28
    නංගිල 17
    අක්කල 24

    එකතුව 69
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    @hodakolla @Stimulus mind @windows_ubuntu ගෑනු තේරුම් ගන්නේ කොහොමද කියලා කියලා දීපන්කෝ


    උඹේ නෙත්මි එක්ක දැන් උඹ ලිවින් ටුගෙදර්ද?
    tahuk..yako apit hitiya keliwala nam gam pawaa meke un mathaka tiyagena innawanne :shocked: :angry:
     
    • Haha
    Reactions: Mandalorian