~~ ගෑල්ලමයින්ගෙන් හලි කලදලේ ඉතින් ~~
ගෑල්ලමයින්ගෙන් කෝමත් ඉතින් කොල්ලන්ට හරි කරදරයිනේ
. එයාලා නිතරම උත්සහා කරන්න කොල්ලන්ව බය කරලා
යටත් කරලා
තියා ගන්න තමයි
.
ඒත් ඉතින් කෙල්ලෝ මොන මොන කරදර දුන්නත් මොන මොන මායම් දැම්මත්
, කොල්ලන්ගේ ගාව තියන ඕනෙම දේකට " හිනා වෙලා ශේප් වෙන
" මායමට ඔය ගොඩක් එව්වා යටයිලු
.
මට නම් ඒ ගැන අත්දැකීම් නැතත්
අපේ ගොඩක් එව්වෝ ඒකලු දාන හොඳම මායම
.
බලන්නකෝ මේකේ තියනවා චූටිම චූටි නන්ගි බබෙක්ගෙන්
බේරෙන්න ෂෝයිම ෂෝයි මල්ලි බබෙක්
දාන හිනා ශේප් පාර.
රීපෝස්ට් නම් සොරිතමා 
. එයාලා නිතරම උත්සහා කරන්න කොල්ලන්ව බය කරලා
යටත් කරලා
තියා ගන්න තමයි
.ඒත් ඉතින් කෙල්ලෝ මොන මොන කරදර දුන්නත් මොන මොන මායම් දැම්මත්
, කොල්ලන්ගේ ගාව තියන ඕනෙම දේකට " හිනා වෙලා ශේප් වෙන
" මායමට ඔය ගොඩක් එව්වා යටයිලු
. මට නම් ඒ ගැන අත්දැකීම් නැතත්
අපේ ගොඩක් එව්වෝ ඒකලු දාන හොඳම මායම
. බලන්නකෝ මේකේ තියනවා චූටිම චූටි නන්ගි බබෙක්ගෙන්
බේරෙන්න ෂෝයිම ෂෝයි මල්ලි බබෙක්
දාන හිනා ශේප් පාර.
රීපෝස්ට් නම් සොරිතමා 



ela