~~ ගෑල්ලමයින්ගෙන් හලි කලදලේ ඉතින් ~~

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ~~ ගෑල්ලමයින්ගෙන් හලි කලදලේ ඉතින් ~~

    ගෑල්ලමයින්ගෙන් කෝමත් ඉතින් කොල්ලන්ට හරි කරදරයිනේ :confused:. එයාලා නිතරම උත්සහා කරන්න කොල්ලන්ව බය කරලා :growl: යටත් කරලා :oo: තියා ගන්න තමයි :sorry:.

    ඒත් ඉතින් කෙල්ලෝ මොන මොන කරදර දුන්නත් මොන මොන මායම් දැම්මත් :frown: , කොල්ලන්ගේ ගාව තියන ඕනෙම දේකට " හිනා වෙලා ශේප් වෙන :D " මායමට ඔය ගොඩක් එව්වා යටයිලු:yes::cool:.

    මට නම් ඒ ගැන අත්දැකීම් නැතත් :baffled: අපේ ගොඩක් එව්වෝ ඒකලු දාන හොඳම මායම :P.


    බලන්නකෝ මේකේ තියනවා චූටිම චූටි නන්ගි බබෙක්ගෙන් :love: බේරෙන්න ෂෝයිම ෂෝයි මල්ලි බබෙක් :love: දාන හිනා ශේප් පාර.





    :rolleyes: රීපෝස්ට් නම් සොරිතමා :confused:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    දෙන්නාම කෙල්ලෝ බන්,

    Julianna- http://bit.ly/15Wx4e3
    Emilia- http://bit.ly/16d8few

    :shocked::shocked::shocked::shocked:

    පුදනකොට කාපි යකා කිව්වලු :baffled:.

    බලහන් බන් දැන් අවුරුදු ගානක් දැන් එලකිරියේ ඉන්නේ :rolleyes:

    තාම ලිඳට ජබුක්කං නොවී ත්‍රෙඩ් එකක් දාගන්න බැහැනේ. :sorry:

     
    • Like
    Reactions: Radioactive