ගෑල්ලමයෙක්ට Degree එකක්

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
ගෑල්ලමයෙක්ට Degree එකක්

යාලෝ ගෑල්ලමයෙක්ට කරවන්න හොද Degree එකක් කියන්නකො. o/l පාස් A/l ෆේල් ලේසි එකක් වෙන්න ඕනෙ. ජොබ් තියන Degree එකක් වෙන්න ඕනෙ නෑ නමට කරන්නයි ඕනෙ. ලංකවේ පිලිගන්න එකක් නම් වඩා හොදයි.

ජොබ් එකක් කරන්න නෙමෙයි Degree එක කරන්නෙ නමට.

2014-07-29-socialmediadegree-thumb.jpg

දන් නැති අය බම්ප් එකක් වත් දාන්න හොදේ
11.gif
 

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر


බම්ප්





tnx all​
seeriyasly bro
:yes::yes:
Degree walata giya kalak :confused::confused::confused:
:rolleyes::rolleyes:
SAITM එකේ medicine කරන්න කියපන්.job නැ.හැබැයි නමකුත් නැ

ඒක අමාරුයි බොල අනික දැන් ccs ඕනෙ. ලේසිම ලේසි එකක් බැලුවෙ.