සිංහල බේත් කරන්න ඕනෙ. ලගම ඉන්න සිංහල වෙදා හරි පංසලේ හාමුදුරුවෝ හරි හමුවෙන්න.සැර කෑම
නම් කනවා බන්...![]()
නිට්ටාවටම සනීප කර ගන්නත් පුළුවන්වෙලාවට නොකන නිසාද මන්දා නිතරම ගෑස්ට්‍රයිටිස් හැදෙනවා
වමනේ යන්න වගෙත් එනවා.. බඩත් රිදෙනවා
ගෑස්ට්‍රයිටිස් පාලනය කරගන්න පුලුවන් කොහොමද ?
Belcid එක තමයි මචන් බියුවේOmeprazole or Rabeprazole + Domperidone
වමනේ ගතිය ඔලුව කැරකෙන එකට විතරයි නම් Domperidone බොන්ඩ.
හොඳ සිරප් එකක් ලිය ගන්ඩ doctor කෙනෙක්ට කියල. Belcid හොඳයි.
ගෑස් වෙන ලෙඩ වලටත් එනව ඒ නිසා නිතරම එනවා නං චෙක් කරගන්ඩ.
Anxiety වලටත් එනවා ගෑස් එහෙම උනොත් ගෑස් එක්ක Anxiety කන්ට්‍රෝල් කරන්ඩත් ඕනේ.
කොහොමදනිට්ටාවටම සනීප කර ගන්නත් පුළුවන්
syrup eka witharak beela bah. maasa ganak thisse eka digata tiyenawa nam doctor kenek hambenna. gas wena leda walata perath enawa. anika bada thuwala unoth iwarai.Belcid එක තමයි මචන් බියුවේ
කොහොමද
------ Post added on Oct 30, 2023 at 7:15 PM
ඔව් මචන් එපා වෙනවාමටත් ඔය සින් එක සැරින් සැරේ එනවා. වෙලාවට කන්නේ නැති එක තමයි හේතුව
ඔව් මචන් එපා වෙනවාමටත් ඔය සින් එක සැරින් සැරේ එනවා. වෙලාවට කන්නේ නැති එක තමයි හේතුව
කඩ කෑම තමා බන් ලොකුම සීන් එක.. දවල්ට කන්නෙම කඩෙන්දිය බත් + කඩ කෑම නොකෑම. මට ඉස්සර වහ කන්න හිතුන වාර අනන්තයි. දැන් 80% හොඳයි
සයිවර් කඩේකින් කාපන්කඩ කෑම තමා බන් ලොකුම සීන් එක.. දවල්ට කන්නෙම කඩෙන්
අන්න ඒක තමා ලොකුම අවුල. පුලුවන් තරම් ගෙදරින් හදල දවල්ට කාපන්කඩ කෑම තමා බන් ලොකුම සීන් එක.. දවල්ට කන්නෙම කඩෙන්
ඇට අයින් කරලදඅනිවාර්යයෙන් මේක කරන්න. අනිව ඕක අඩු වෙනව. කොමඩු අරන් එක blend කරල හරි තලල හරි කොමඩු එකේම juice එක විතරක් හැන්ද හැන්ද බොන්න දවසම. පැයෙන් පැයට වගේ පොඩ්ඩ පොඩ්ඩ. ඔක්කොම එක පාර බොන්නෙ නැතුව. මතක ඇතුව කොමඩු එකේම juice එක විතරක් ගන්න. වතුර දාන්න එපා. ඕනම නං තේ හැදි දෙකක් වගේ වතුර දාන්න ඊට වඩා එපා.
අපේ අම්ම බෙහෙත් වගයක් බොනව ඒවට මාර විදිහට gastric ආව. ඔය වමනෙ යන්න ඕන ගතියත් තිබ්බ කන්නම බැරි උන. පස්සෙ දවස් දෙකක ඉදන් දැන් දෙනව. දැන් නන් ගොඩක් හොද වෙලා
එහෙම අයින් කරන්න ඕනම කියල නෑ. Fridge එකේ තිබ්බට අවුලක් නෑ. කොහොමහරි ඕන වෙන්නෙ කොමඩු ගෙඩියෙම juice එක වතුර නොදා බොන්න ඕන ඒකත් දවස cover වෙන විදිහට පොඩ්ඩ පොඩ්ඩඇට අයින් කරලද
ෆ්‍රිජ් එකේ දාන් බියුවට අවුලක් නැද්ද