ගෑස්ට්‍රයිටිස් හොඳ කරගන්න

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,350
    16,044
    113
    Colombo
    වෙලාවට නොකන නිසාද මන්දා නිතරම ගෑස්ට්‍රයිටිස් හැදෙනවා
    වමනේ යන්න වගෙත් එනවා.. බඩත් රිදෙනවා
    ගෑස්ට්‍රයිටිස් පාලනය කරගන්න පුලුවන් කොහොමද ?
     
    • Sad
    Reactions: NRTG

    Dr.Chuckles McSneeze

    Active member
  • Oct 25, 2023
    165
    127
    43
    Omeprazole or Rabeprazole + Domperidone

    වමනේ ගතිය ඔලුව කැරකෙන එකට විතරයි නම් Domperidone බොන්ඩ.

    හොඳ සිරප් එකක් ලිය ගන්ඩ doctor කෙනෙක්ට කියල. Belcid හොඳයි.

    ගෑස් වෙන ලෙඩ වලටත් එනව ඒ නිසා නිතරම එනවා නං චෙක් කරගන්ඩ.

    Anxiety වලටත් එනවා ගෑස් එහෙම උනොත් ගෑස් එක්ක Anxiety කන්ට්‍රෝල් කරන්ඩත් ඕනේ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වෙලාවට නොකන නිසාද මන්දා නිතරම ගෑස්ට්‍රයිටිස් හැදෙනවා
    වමනේ යන්න වගෙත් එනවා.. බඩත් රිදෙනවා
    ගෑස්ට්‍රයිටිස් පාලනය කරගන්න පුලුවන් කොහොමද ?
    නිට්ටාවටම සනීප කර ගන්නත් පුළුවන්
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,350
    16,044
    113
    Colombo
    Omeprazole or Rabeprazole + Domperidone

    වමනේ ගතිය ඔලුව කැරකෙන එකට විතරයි නම් Domperidone බොන්ඩ.

    හොඳ සිරප් එකක් ලිය ගන්ඩ doctor කෙනෙක්ට කියල. Belcid හොඳයි.

    ගෑස් වෙන ලෙඩ වලටත් එනව ඒ නිසා නිතරම එනවා නං චෙක් කරගන්ඩ.

    Anxiety වලටත් එනවා ගෑස් එහෙම උනොත් ගෑස් එක්ක Anxiety කන්ට්‍රෝල් කරන්ඩත් ඕනේ.
    Belcid එක තමයි මචන් බියුවේ

    නිට්ටාවටම සනීප කර ගන්නත් පුළුවන්
    කොහොමද
    ------ Post added on Oct 30, 2023 at 7:15 PM
     
    • Like
    Reactions: NRTG

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,350
    16,044
    113
    Colombo
    මටත් ඔය සින් එක සැරින් සැරේ එනවා. වෙලාවට කන්නේ නැති එක තමයි හේතුව
    ඔව් මචන් එපා වෙනවා
    මටත් ඔය සින් එක සැරින් සැරේ එනවා. වෙලාවට කන්නේ නැති එක තමයි හේතුව
    ඔව් මචන් එපා වෙනවා
     
    • Sad
    Reactions: NRTG

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,210
    3,558
    113
    Kandy
    දිය බත් + කඩ කෑම නොකෑම. මට ඉස්සර වහ කන්න හිතුන වාර අනන්තයි. දැන් 80% හොඳයි
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,089
    5,363
    113
    අනිවාර්යයෙන් මේක කරන්න. අනිව ඕක අඩු වෙනව. කොමඩු අරන් එක blend කරල හරි තලල හරි කොමඩු එකේම juice එක විතරක් හැන්ද හැන්ද බොන්න දවසම. පැයෙන් පැයට වගේ පොඩ්ඩ පොඩ්ඩ. ඔක්කොම එක පාර බොන්නෙ නැතුව. මතක ඇතුව කොමඩු එකේම juice එක විතරක් ගන්න. වතුර දාන්න එපා. ඕනම නං තේ හැදි දෙකක් වගේ වතුර දාන්න ඊට වඩා එපා.
    අපේ අම්ම බෙහෙත් වගයක් බොනව ඒවට මාර විදිහට gastric ආව. ඔය වමනෙ යන්න ඕන ගතියත් තිබ්බ කන්නම බැරි උන. පස්සෙ දවස් දෙකක ඉදන් දැන් දෙනව. දැන් නන් ගොඩක් හොද වෙලා
     
    ඇට අයින් කරලද
    ෆ්‍රිජ් එකේ දාන් බියුවට අවුලක් නැද්ද
     
    • Like
    Reactions: kinkon and NRTG

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,089
    5,363
    113
    ඇට අයින් කරලද
    ෆ්‍රිජ් එකේ දාන් බියුවට අවුලක් නැද්ද
    එහෙම අයින් කරන්න ඕනම කියල නෑ. Fridge එකේ තිබ්බට අවුලක් නෑ. කොහොමහරි ඕන වෙන්නෙ කොමඩු ගෙඩියෙම juice එක වතුර නොදා බොන්න ඕන ඒකත් දවස cover වෙන විදිහට පොඩ්ඩ පොඩ්ඩ