ගෑස් ආවද

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    awa awa awa



    LIO0Tmd.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,945
    101,485
    113
    බඩේ නන් ඇවිත් තියෙන්නෙ. උයන ගෑස් නන් නිල් පාට එක විතරයි කහ එක නෑ.

    කහ ගෑස් තියෙන තැන් වලට යනකොට පරිස්සමින් පලයන් කෝකටත් සර්පයොත් ඇති දැන් මාස කීයක්ද?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,200
    25,955
    113
    29
    ලොවෙත් නැති තැනක
    මැයි වල ගත්ත ලාෆ් එක තාම පාවිච්චි කරන්නේ. ඒ තරමට මම කඩෙන් කන්නේ. 🥺

    ඉක්මනින් කෑල්ලක් සෙට්වෙලා බැඳලා උණු උණුවෙන් කෑම ලැබෙන්න කියලා පතනවා​

     
    • Love
    Reactions: Heshan Daminda