ගෑස් කුකර් එකක් හදාගන්නෙ කොහොමද

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand


    මූටකියලා හදා ගනින්. :rofl:

    ලිප් දෙකේ ගෑස් එකක් නම් අලුතෙන් ගන්න එත තමයි බන් හොදම දේ. දැනටමත් උබේ ගෑස් එකේ බට ලයින් එහෙමත් අවුල් ගිහින් ඇති. උබ ඕක හදාගෙන ආවට ලීක් එකක් ආවොත් ගෙදරම ගිණි ගන්නත් පුලුවන්. රු 10000කටත් සාමන්‍යයෙන් හොද ගෑස් එකක් ගන්න පුලුවන්
     
    • Haha
    Reactions: dananjaya696