ගෑස් කුකර් එකේ අවුලක්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    කොල්ලනේ, දැන් දවස් දේකක ඉදන් on කරන්න හද්නකොට ලොකු pressure එකකින් ගෑස් එන සද්දේ යක් හා ලොකු flame එකක් එක්ක පත්තු වේන්නේ switch එක හරියට එනකම් ගින්දර එනවා. රෙගුලේටර් එකේ ඇනේ කැරකුවා කියලා කිසි වෙනසක් නෑ. රෙගුලේටර් එකට කෙලවේලාද?
    ලිප අරන් තාම අවුරුද්දක් වගේ ගියේ. රෙගුලේටර් එකනම් දැන් පරනයි. හෙටම මොකක් හරි කරන්න ඔනේ. කිසිම ලීක් එකක් හොයන්න නෑ. ලොකු pressure එකකින් එන එක තමා අවුල වගේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    Gas coocker niple awulak athi.burner ekata yatin pre burner eken gas awith awilenawa athi.poddak balapan ohoma use jaranna eoa
    ඔවු ඔවු එහේම තමා වේන්නේ. ඒකේන් වැඩිපුර එනවා. මන් හිතුවේ pressure වැඩි නිසා කියලා. ඒක හදන්න පුලුවන්ද.

    ඒත් මචෝ ලිප් දේකේන්ම එකම අවුල උනේ කොහොමද එක පාර
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,191
    113
    - උඩරට -
    කොල්ලනේ, දැන් දවස් දේකක ඉදන් on කරන්න හද්නකොට ලොකු pressure එකකින් ගෑස් එන සද්දේ යක් හා ලොකු flame එකක් එක්ක පත්තු වේන්නේ switch එක හරියට එනකම් ගින්දර එනවා. රෙගුලේටර් එකේ ඇනේ කැරකුවා කියලා කිසි වෙනසක් නෑ. රෙගුලේටර් එකට කෙලවේලාද?
    ලිප අරන් තාම අවුරුද්දක් වගේ ගියේ. රෙගුලේටර් එකනම් දැන් පරනයි. හෙටම මොකක් හරි කරන්න ඔනේ. කිසිම ලීක් එකක් හොයන්න නෑ. ලොකු pressure එකකින් එන එක තමා අවුල වගේ.
    Stuntin Like My Daddy GIF by Cash Money
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    කල් යනකොට මලක්ඩ කනවා බන්. සමහර විට කෑලි ටිකක් දාන්න වෙයි. සමහරවිට පොඩි එජස්ට්මන්ට් එකක් උනත් ඇති වෙන්න පුළුවන්. කොහොම උනත් හදන තැනකට ගෙනියපන්. උබ වැඩ දාන්න යන්න එපා. ගෑස් එක්ක සෙල්ලම් නෑ
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    ඔවු ඔවු එහේම තමා වේන්නේ. ඒකේන් වැඩිපුර එනවා. මන් හිතුවේ pressure වැඩි නිසා කියලා. ඒක හදන්න පුලුවන්ද.

    ඒත් මචෝ ලිප් දේකේන්ම එකම අවුල උනේ කොහොමද එක පාර
    Eka para una eka gana nam no idea.eth oka hadana thanakkata dila balawwa ganna.lagaka nam hadala denna tiibba

    අපෙ ගෑස් කුකර් එකට අවුරුදු 35ක් දැන්. තාම යහතින් වැඩ. අන්න ජපන් බඩු..
    Rinnai ekakda?
    ---- Post added on Sep 23, 2021 at 2:59 AM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    අපෙ ගෑස් කුකර් එකට අවුරුදු 35ක් දැන්. තාම යහතින් වැඩ. අන්න ජපන් බඩු..
    ඔවු බන් අපේ මහ ගෙදර තියන එකත් මලකඩ කනවා තියා හිතලාවත් නෑ එලට වැඩ අවුරුදු 20ක් විතර නැශනල් එකක්. අපේ එක අරන් දැන් අවුරුද්දයි, මලකඩ කාලා, කලින් එකේ glass එක කෑලි යන්න කුඩු උනා.

    ඒක තමා රෙගුලේටර් එක තමා මට සැක. පෙලක් පරන ටැන්කි වලට සෙට් වේන්නේත් නෑ දැන්. මම ත්‍රෙඩ් සීල් ඔතලා තමා කොහොමත් ඕක හයි කරන්නෙත් කෝකටත් හොද නිසා.
    අලුත් එකක් දාන්න හිටපු නිසා අද ඕක මාරුකරලා මොකද උනේ කියන්නම් හවසට.
    දැනුත් මන් රෙගුලේටර් ර්ක බාගෙට වගේ ඇරගෙන ඉද්දි වයිෆට ඔන් කරන්න කිවා. එතකොට හරිගියා ඉට පස්සේ ෆුල් ඇරලා දැම්මා. 👍👍👍
    ------ Post added on Sep 23, 2021 at 5:57 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha

    එහෙනං ලිපට අත තියන්න කලින් ඒක බලල ඉන්න...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    කොල්ලනේ, දැන් දවස් දේකක ඉදන් on කරන්න හද්නකොට ලොකු pressure එකකින් ගෑස් එන සද්දේ යක් හා ලොකු flame එකක් එක්ක පත්තු වේන්නේ switch එක හරියට එනකම් ගින්දර එනවා. රෙගුලේටර් එකේ ඇනේ කැරකුවා කියලා කිසි වෙනසක් නෑ. රෙගුලේටර් එකට කෙලවේලාද?
    ලිප අරන් තාම අවුරුද්දක් වගේ ගියේ. රෙගුලේටර් එකනම් දැන් පරනයි. හෙටම මොකක් හරි කරන්න ඔනේ. කිසිම ලීක් එකක් හොයන්න නෑ. ලොකු pressure එකකින් එන එක තමා අවුල වගේ.
    sudda karanna, lipa pattu wenakota burner eka wate podi keli ekathu wenawa, hemita ussala aragena brush karala hondata wash karala awwe tiyala welala ayeth fit karanna
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    අලුත් රේගුලේටරයක් දාපන් තෙඩ්සිල් ඔතලා කවුද බන් රේගුලේටර් පාවිච්චි කරන්නේ :baffled:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    එල එල reply කරපු හැමෝටම thanks. Regulator එකක් යන්තන් හොයාන ඇවිත් දැම්මා 1450ක් දීලා. වැඩේ හරි දැන් කිසිම අවුලක් නැතිව වැඩ. :D :D:D
     
    • Like
    Reactions: Solo Rider

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපෙ ගෑස් කුකර් එකට අවුරුදු 35ක් දැන්. තාම යහතින් වැඩ. අන්න ජපන් බඩු..

    මචන්, උබ ගෑස් කුකර් එක කියලා කියන්නෙ දර ලිපටද? :rolleyes: