කොල්ලනේ, දැන් දවස් දේකක ඉදන් on කරන්න හද්නකොට ලොකු pressure එකකින් ගෑස් එන සද්දේ යක් හා ලොකු flame එකක් එක්ක පත්තු වේන්නේ switch එක හරියට එනකම් ගින්දර එනවා. රෙගුලේටර් එකේ ඇනේ කැරකුවා කියලා කිසි වෙනසක් නෑ. රෙගුලේටර් එකට කෙලවේලාද?
ලිප අරන් තාම අවුරුද්දක් වගේ ගියේ. රෙගුලේටර් එකනම් දැන් පරනයි. හෙටම මොකක් හරි කරන්න ඔනේ. කිසිම ලීක් එකක් හොයන්න නෑ. ලොකු pressure එකකින් එන එක තමා අවුල වගේ.
ලිප අරන් තාම අවුරුද්දක් වගේ ගියේ. රෙගුලේටර් එකනම් දැන් පරනයි. හෙටම මොකක් හරි කරන්න ඔනේ. කිසිම ලීක් එකක් හොයන්න නෑ. ලොකු pressure එකකින් එන එක තමා අවුල වගේ.