ගෑස් කුකර් එකේ ... සංඥා ?

redback

Member
Oct 22, 2021
8
2
3

Attachments

  • Capture.PNG
    Capture.PNG
    49.5 KB · Views: 54

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මචං මේ ලිප ගැන දන්නවද??
    හොද නරක?? හෙට අනිද්දට ගන්නයි හිතන් ඉන්නේ
    https://buyabans.com/gas-cookers/abans/ab-lg2300i
    මචන් ඔකේ බනර් එක මලක්ද කනවා ඉක්මනට වෙන අවුලක් නම් නැ පිරිසුදු කරන්න ලේසියි ගැස් නම් පිරිමහන්වා
    මලක්ද නොකන්වද බලන්න මන් කමයක් කියන්නම් කාන්දම් කැල්ලක් අරන් ගිහින් තහඩුවට , බනර් එකට තියලා බලන්න කාන්දම ඇලෙන්නේ නැත්නම් මලකඩ කන්නේ නැ ස්ටීන් ස්ට්ල් හොදයි
    කාන්දම ඇලෙනවා කියන්නේ නියම ස්ටීන් ස්ට්ල් නෙමෙයි මල බැදෙනවා
     
    • Like
    Reactions: redback