දැන් දැන් කෙලින්ම මිනිසුන්ගේ ජීවිත වලටම කෙලින සීන් එකක් තියෙන්නෙ.
මම හිතන්නෙ මේක තමයි end game එක.
රටේ තියෙන ඔක්කොම විකුණලා මිනිස්සුන්ගේ ජිවිතත් කෑෂ් කරලා ගන්න සීන් එකක් යන්නෙ.
රසායනික අපද්‍රව්‍ය නැව් ගිනි ගන්න එක, කෑම වලට කෙලින එක, කොවින් පරීක්ෂණ, ගෑස් ටැංකි පුපුරන එක වගේ ඒවා direct ජීවිත වලට target වගේ නේද.
ගව සම්පත විකුනන්න තමයි දැන් උන්ට ඕන.