කුණුහර්පෙන් බැනපන් බ්න් ඔකුන්ට.මම දන්න වයසක බයි ගෑණු කෙනෙක් කියනව දැන් ඉන්න ගෑණුන්ගෙ විච්චූර්ණ ලු.ඵයා නම් දර ලිපේලු උයන්නේ..අැඟිලි කැත වෙයි කියල දැන් ඉන්න ගෑණු ඵහෙම කරන්න කම්මැලියිලු..රටක් දියුණු වෙන්න දුක් විඳින්න ඕනලු.මහින්දයට මහින්ද මහත්තයා කියල කථා කරන්නේ.මම මාරම ඉවසිල්ලෙන් හිටියේ හිත යටින් බැණ බැණ.
මම ලගදි අම්මගෙ යාලුවෙක්ට බැන්න. දැන් මේ පැත්ත පලාතෙ එන්නෙ නෑ
