ගෑස් තොග අවසන්..- ලිත්‍රො නිවේදනය කරයි.. #GoHomeGota

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,708
    7,003
    113
    වදුරව
    මම දන්න වයසක බයි ගෑණු කෙනෙක් කියනව දැන් ඉන්න ගෑණුන්ගෙ විච්චූර්ණ ලු.ඵයා නම් දර ලිපේලු උයන්නේ..අැඟිලි කැත වෙයි කියල දැන් ඉන්න ගෑණු ඵහෙම කරන්න කම්මැලියිලු..රටක් දියුණු වෙන්න දුක් විඳින්න ඕනලු.මහින්දයට මහින්ද මහත්තයා කියල කථා කරන්නේ.මම මාරම ඉවසිල්ලෙන් හිටියේ හිත යටින් බැණ බැණ.
    කුණුහර්පෙන් බැනපන් බ්න් ඔකුන්ට.
    මම ලගදි අම්මගෙ යාලුවෙක්ට බැන්න. දැන් මේ පැත්ත පලාතෙ එන්නෙ නෑ 😁
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,656
    100,929
    113
    අපේ ගෑස් එක දැන් මාස 5ක් පාවිච්චි කරනවා
    හදිස්සිම වෙලාවට විතරයි, අනිත් වෙලාවට දර ලිප
    ඒකේ වතුර උණු කරාම රහයි බන්:P
    ක්ලෝරින් රහ එන්නෙ.