ගෑස් නැතිව හෝමාගම නොසන්සුන්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,171
    27,635
    113
    %E0%B7%83-gotabaya.gif
     
    • Angry
    • Like
    Reactions: Any.key and saja

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇත්තම කතාව සංචිත හිඳිල තියෙන්නෙ බින්දුවටම. ගෑස් නැවට දෙන්න ඩොලර් මිලියන දෙකක්වත් සංචිතවල නෑ
    නිරූපමාගෙන් අතමාරුවක් ඉල්ලගත්තනම් හරිනෙ
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,286
    4,644
    113
    sanwardane karan natuwa kohomai comis hoyanne. sanwardane digatama akandawa karanawa kiuwe. sanwardane wadi wela chinen tavat nayak aran high court ekat ai hadanawa me dawas wala. nattan kohomai horu allanne
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල

    මතකද 2019 කොරෝනා ඇවිල්ලා 2020,2021 කේලම වෙනකොට අපි හිතුවේ මේ ගෙවන්නේ කූජීතම අවුරුද්ද කියලා. ඒත් දැන් මේ වෙද්දි මොකද හිතේන්නේ ගිය අවුරුදු දෙකේ මීටවඩා හොදට හිටියා කියලා නේද. උබලට ලබන අවුරුද්ද වේද්දි තේරෙයි දැන් අපි ඊට වඩා හොදට ඉදලා කියලා.​

    තැන්ක් ෆෝර් නන්ද සේන​

     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    yako nandasenayata kade yana tama innawa man danna eun tama kade yana mata hata ganna be mun manussayoda amunussayoda kiyala .... 😂😂😂😂
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    "පොඩ්ඩක් ඉවසල ඉන්නවලකෝ අර යකා මෝඩි ගෙන් හිඟාකාල හරි සල්ලි ටික අරන් එනකන්... ඊට පස්සේ මුහුදේ නවත්තල තියෙන ගෑස් නැවටයි තෙල් නවටයි සල්ලි ගෙවල අවුරුදු කන්න සලස්වන්නම්.. ඊට පස්සේ තොපිල කියන්නේ වාහන ගෙන්නන්න දීපියව් කියල මිසක් ගෑස් තෙල් බෙහෙත් අත්‍යවශ්‍ය ආහාර ගැන වගේ වගේ වගක් මතක නෑ"

    මීට ශෝකයට පත් තැරි දාර පෙට්‍රල් ගෑස් ඔක්ටේන් 95 බයියෙක්.... :lol:
     
    • Haha
    Reactions: TCB Rox and Cypress