ගෑස් නැද්ද කියලා අපෙන් අහන්නේ..හම්මො හම්මො 😂😂

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo
    Mekema prathiviruddha paththa baluwoth mehemai,

    LITRO 12kg - 2250/-
    LAUGH 12kg - 2150/-

    SAJIYA : oya gas mila wadi karala gahuve duppath minihage badata, wenada eka welak kana aya dan kanne eka welai ekath gas ganana wadi hinda ( yako wel dekatama eka paara uya piha gaththama iwarai ne )

    LAPAYA : oya laugh eke litro eke inne kawda ? yaluwo, anduwe kattiyage yaluwo .. owwa wadi karhama meyalata gaanak enava

    BANDULA : me gaanata hari wadi kare nathnam kaatada amaaru, e nisai api parakku wela hari mila wadi karanan avasara dunne..
     
    • Like
    Reactions: icepack

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,240
    9,142
    113
    ගුපියන්ට යතාර්තය නොතේරුනාට රටේ මිනිස්සුන්ට තේරෙනව,,කොරෝනා එක්ක මෙහෙම හරි ඇදන් යන එකම ලොකු දෙයක්, කොරෝනා නැති කාලෙ ගෑස් ගෙන්න ගන්ඩ බැරි උන පොන්සි බලේ උන්න නම් වෙන දේ කියන්ඩ ඕන නැ..
    වඳ පොන්නයට හොඳටම රිදිලා.. :lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,173
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේවා නිකමටවත් ෆේස්බුක් එහෙම ශෙයාකරන්න බෑ බයියෝ පටගාලා හිතනවා සජිත් ගොයියගේ කුක්කෙක් කියලා.

    ෆකනිල් ෆොන්ස් නිසා ආතල් ගන්න තියෙන චාන්ස් එකත් මිස්වෙනවා 😑

    විපක්ස නායකකම මේ දවස් ටිකට විතරක් මාරුකරන්න බැරිද? ආතල් ඉවරවුනාම ආයේ බාරදෙන්න🤣
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේවා නිකමටවත් ෆේස්බුක් එහෙම ශෙයාකරන්න බෑ බයියෝ පටගාලා හිතනවා සජිත් ගොයියගේ කුක්කෙක් කියලා.

    ෆකනිල් ෆොන්ස් නිසා ආතල් ගන්න තියෙන චාන්ස් එකත් මිස්වෙනවා 😑

    විපක්ස නායකකම මේ දවස් ටිකට විතරක් මාරුකරන්න බැරිද? ආතල් ඉවරවුනාම ආයේ බාරදෙන්න🤣
    Miniha minihage karya baraya hondatama karanawa, y maaru karanne?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නාකි පඩයට පිස්සු හැදිලා ද බන්? නැත්නම් ඊයේ රෑ මොලේ පුකට බැහැල ද මුගේ 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොරෝනා නිසා ගෑස් ගෙන්වාගන්න බැරි උන මේ වගේ ආණ්ඩුවක් තියෙන රටක් කියපන්කො පොන්ස්?
    අඩුම ගානේ වැක්සින් ටිකවත් වෙලාවට ගෙන්වගත්තද?
    රටේ ඩොලර්ස් නැති එකට වග කියන්න ඕනේ රාජපක්ෂ ආණ්ඩුවම තමයි, දන්නා කලෙක ඉදලා අවුරුදු ගානක් ආණ්ඩු කලේ උන්
    ආණ්ඩුවෙ සමාගමක් නෙමේ පොන්ස් බoකොලොත් වෙලා තියෙන්නෙ, පුද්ගලික ආයතන කඩන් වැටෙන එකට පලිත් ආණ්ඩුවද..🤭🤭🤭මොන මෝඩ කතාද මේ මෝඩ ගුපියො දොඩවන්නෙ..

    ලෝක වැඩිම වේගයෙන් එන්නත් කරනය කරන්නෙ ලoකාවෙ, ඒව පේන්නෙ නැ බැල්ලිලට ,කෝ වැක්සීන් අහනව මෝඩ බඩු..🤭🤭🤭

    උබ ඩොලර් රාජපක්ශලට මවන්ඩ කියලද බුරුවො කියන්නෙ , අනේ තොපිල වගේ මීහරක්🤭🤭🤭
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ආණ්ඩුවෙ සමාගමක් නෙමේ පොන්ස් බoකොලොත් වෙලා තියෙන්නෙ, පුද්ගලික ආයතන කඩන් වැටෙන එකට පලිත් ආණ්ඩුවද..🤭🤭🤭මොන මෝඩ කතාද මේ මෝඩ ගුපියො දොඩවන්නෙ..

    ලෝක වැඩිම වේගයෙන් එන්නත් කරනය කරන්නෙ ලoකාවෙ, ඒව පේන්නෙ නැ බැල්ලිලට ,කෝ වැක්සීන් අහනව මෝඩ බඩු..🤭🤭🤭

    උබ ඩොලර් රාජපක්ශලට මවන්ඩ කියලද බුරුවො කියන්නෙ , අනේ තොපිල වගේ මීහරක්🤭🤭🤭
    පුද්ගලික ආයතන කඩන වැටෙන්නේ ඇයි කියලා හොයල බැලුවේ නැද්ද?
    බදු අයින් කරලත් කිරිපිටි මිල ඉහල දාන්න ඉල්ලන්නේ ඇයි කියලා හෙව්වේ නැද්ද?
    මැටි මුට්ටි පස්සේ දුවන වෙලේ වැක්සින් ගෙනවානම් අද මිනිස්සු මෙහෙම මැරෙන්නේ නැහැ පොන්ස්
    දැන්වත් ඔය මැදමුලන ගූ වලෙන් එලියට ඇවිත් බලපන් උබලගේ නාකි මයිනා අවුරුදු ගානක් තිස්සේ රටට කරලා තියෙන විනාශය
    වැඩිම වේගයෙන් එන්නත්කරණය වෙන නිසා වෙන්න ඇති ලංකාව මෙහෙම තැනක තියෙන්නේ පොන්ස්

    https://edition.cnn.com/interactive/2020/health/coronavirus-maps-and-cases/

    https://ourworldindata.org/covid-deaths
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    ගුපියන්ට යතාර්තය නොතේරුනාට රටේ මිනිස්සුන්ට තේරෙනව,,කොරෝනා එක්ක මෙහෙම හරි ඇදන් යන එකම ලොකු දෙයක්, කොරෝනා නැති කාලෙ ගෑස් ගෙන්න ගන්ඩ බැරි උන පොන්සි බලේ උන්න නම් වෙන දේ කියන්ඩ ඕන නැ..
    🤭🤭🤭🤭🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,995
    167,831
    113
    එකමත් එක රටක
    ආණ්ඩුවෙ සමාගමක් නෙමේ පොන්ස් බoකොලොත් වෙලා තියෙන්නෙ, පුද්ගලික ආයතන කඩන් වැටෙන එකට පලිත් ආණ්ඩුවද..🤭🤭🤭මොන මෝඩ කතාද මේ මෝඩ ගුපියො දොඩවන්නෙ..

    ලෝක වැඩිම වේගයෙන් එන්නත් කරනය කරන්නෙ ලoකාවෙ, ඒව පේන්නෙ නැ බැල්ලිලට ,කෝ වැක්සීන් අහනව මෝඩ බඩු..🤭🤭🤭

    උබ ඩොලර් රාජපක්ශලට මවන්ඩ කියලද බුරුවො කියන්නෙ , අනේ තොපිල වගේ මීහරක්🤭🤭🤭
    පුද්ගලික සමාගම් ඇවිත් මෙහෙ කර්මාන්තශාලා පටන්ගද්දී උබ වැඩ පෙන්නයි කියලා නටන්නේ ඇයි ?
    පුද්ගලික සමාගම් කඩාගෙන වැටෙන එකට ආණ්ඩුව වගකියන්න ඕනේ තමයි. අලුතෙන් ආයෝජකයෝ එන්නෙත් නෑ එහෙම රටේ බිලියන ගණන් වල සමාගම් බංකොලොත් වෙද්දී.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ලින්ක්

    හම්මො හම්මො 😂😂

    BA3FAA4F-2EE9-4412-BC04-CDB748BF6133.jpeg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පුද්ගලික සමාගම් ඇවිත් මෙහෙ කර්මාන්තශාලා පටන්ගද්දී උබ වැඩ පෙන්නයි කියලා නටන්නේ ඇයි ?
    පුද්ගලික සමාගම් කඩාගෙන වැටෙන එකට ආණ්ඩුව වගකියන්න ඕනේ තමයි. අලුතෙන් ආයෝජකයෝ එන්නෙත් නෑ එහෙම රටේ බිලියන ගණන් වල සමාගම් බංකොලොත් වෙද්දී.
    පුද්ගලික සමාගම් පටන් ගන්නෙ ආණ්ඩුවෙ උදවුව නිසා හින්ද..එතනින් එහාට ආයතනයේ මුල්ය කලමනාකරය ආණ්ඩුවට අදාල නැ පොන්ස් ඒව උන් බලාගන්ඩ ඕන..ආයෝජකයො එනවද නැද්ද කියල උබ දන්නෙ කොහොමද ලබන මාසෙ මුලම සේලයින් පැක්ටරිය අරිනව, කුහක තොපිට හොදටම රිදෙයි..
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,995
    167,831
    113
    එකමත් එක රටක
    පුද්ගලික සමාගම් පටන් ගන්නෙ ආණ්ඩුවෙ උදවුව නිසා හින්ද..එතනින් එහාට ආයතනයේ මුල්ය කලමනාකරය ආණ්ඩුවට අදාල නැ පොන්ස් ඒව උන් බලාගන්ඩ ඕන..ආයෝජකයො එනවද නැද්ද කියල උබ දන්නෙ කොහොමද ලබන මාසෙ මුලම සේලයින් පැක්ටරිය අරිනව, කුහක තොපිට හොදටම රිදෙයි..
    කෝ පොන්ස් මැයි මාසේ ගෙන්වා කියපු ස්පුට්නික් මිලියන 10+???
    තෝ මාව mention කරල "දෙන්නම් ජම්බෝ" කියලා ත්‍රෙඩ් එකක් දානව කිව්වා නේ ??? කෝ පකෝ ඒක තාම ආවේ නැද්ද ?
    දැනටමත් order කරල කිව්වා තියෙන්නේ.

    කෝ සිදුවේ හදපු කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මොකද මේ දවස් වල වෙන්නේ ?
    ලෙඩ්ඩු ප්‍රතිකාර ගන්නවද ? icu bed හිටන් දාල නැටුව නේද විවෘත කිරීමේ නැටුමක් ?

    කෝ බන් ගෑස්?
    මයිනම නේද කිව්වේ ගෑස්වත් දීගන්න බැරි ආණ්ඩුවකින් වැඩක් නෑ කියල.. ඌ එදා බොරුවටද ඒක ආණ්ඩුවට පැටලුවේ?
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    monawa kiuwath athaa kiyana ekata Mahinda ta garu karanna ona bung athaa kiyawataa anduwa pathee indala hari :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කෝ පොන්ස් මැයි මාසේ ගෙන්වා කියපු ස්පුට්නික් මිලියන 10+???
    තෝ මාව mention කරල "දෙන්නම් ජම්බෝ" කියලා ත්‍රෙඩ් එකක් දානව කිව්වා නේ ??? කෝ පකෝ ඒක තාම ආවේ නැද්ද ?
    දැනටමත් order කරල කිව්වා තියෙන්නේ.

    කෝ සිදුවේ හදපු කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මොකද මේ දවස් වල වෙන්නේ ?
    ලෙඩ්ඩු ප්‍රතිකාර ගන්නවද ? icu bed හිටන් දාල නැතුව නේද විවෘත කිරීමේ නැටුමක් ?
    කොහෙද පොන්%නයො මිලියන 10ක් ගෙන්නව කිවෙ පෙන්නපියකො කියපු තැන තිරිසනාට කට උත්තර නැති උනාම බයිල කියෝනව, මිලියන 10 නෙමේ බල්ලො මිලියන 14+ දැනට වැක්සීන් අපේ ආණ්ඩුවෙන් ගෙන්නල තියෙනග මොකෑ තෝ නැ කියන්ඩද.

    සිදුවක් කියෝනව සමාගම් ගැන තෙර්ඩ් එකක වැක්සිනක් කියෝනව ඒකෙම රෙද්දෙ රෙවාගෙන්ඩ එප බල්ලො ඔහොම , තොපි විපක්ශෙ ඉදලත් ඔහොම ගූ වෙලා කොහොම දිනන්ඩද අප්පේ...🤭🤭🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,995
    167,831
    113
    එකමත් එක රටක
    කොහෙද පොන්%නයො මිලියන 10ක් ගෙන්නව කිවෙ පෙන්නපියකො කියපු තැන තිරිසනාට කට උත්තර නැති උනාම බයිල කියෝනව, මිලියන 10 නෙමේ බල්ලො මිලියන 14+ දැනට වැක්සීන් අපේ ආණ්ඩුවෙන් ගෙන්නල තියෙනග මොකෑ තෝ නැ කියන්ඩද.

    සිදුවක් කියෝනව සමාගම් ගැන තෙර්ඩ් එකක වැක්සිනක් කියෝනව ඒකෙම රෙද්දෙ රෙවාගෙන්ඩ එප බල්ලො ඔහොම , තොපි විපක්ශෙ ඉදලත් ඔහොම ගූ වෙලා කොහොම දිනන්ඩද අප්පේ...🤭🤭🤭

    ඉදා පොන්සියා උබේ ස්පුට්නික් පච වීම.... 🤭

    රුසියන් වැක්සීන් මාත්‍රා මිලියන 10+ ඕඩර් කරල ඒකෙන් මුන් කොටස මේ මාසෙ ගේන්නෙත් ඉබේමද??????
    වැක්සීනෙ එක ගෙනාපු ගමන් දානව "වැඩපෙන්නයි" තෙර්ඩ් එකක්,.. උබව කෝට් කරනව අනිව රිදෝ ගනින් එදාට, :yes:
    උබ කියපුව ඔක්කොම කෝට් කරල තියෙන්නෙ, ඒවත් දාල වැක්සීන් එක ගෙනාපු දවසට තෙර්ඩ් එක දානව, රිදෙයි සෑහෙනට, දෙන්නම් ජම්බො ඔහොම හිටපන්..
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    රුසියන් වැක්සීන් මාත්‍රා මිලියන 10+ ඕඩර් කරල ඒකෙන් මුන් කොටස මේ මාසෙ ගේන්නෙත් ඉබේමද??????
    වැඩ කටින් විතරයි, නන්දෙටම හොඳයි
     
    • Haha
    Reactions: Cypress and dilann