
maara post mun danne bn... athalගෑස් නැවක් කොළඹට ළඟා වේ - පෙට්‍රල් නැව රාත්‍රියේ !
ඩීසල් නැව මඟ - ජනතාව තාමත් පෝලිම්වල !!
සම්පූර්ණ විස්තරය: https://bit.ly/32fwHU3

maara post mun danne bn... athal
ඒවා දෙනව කියලා කිව්වට තවම දීලා නෑ මම හිතන්නේ..Dollar nawa ai dan ne parakku
එක නෙවේ අර ගිනි ගත්ත නව දෙක නිව්වට හම්බ උන වන්දි වලට මොකද උනේ ,එක නෙවේ අර ඉටු කම කොවිට් අරමුදලට මොකද උනේ
------ Post added on Nov 18, 2021 at 9:41 PM
kiriye watena thread..යකෝ දැන් අපිට නැව් එනකම් මුහුද දිහා බලන් ඉන්න වෙලාද. සමහරවිට නෙළුම් කුළුන හැදුවෙ දුර තියා දැනගන්න වෙන්න ඇති. මාර වැඩේ කැරි සිංහළුන්ට උනේ.
හීනෙන් වත් හිතුවෙ නෑ බන් පෝලිම් යුගයක් ලබාවි කියලා. මම හිතුවෙ සෙවලයා රටේ කෑලි පිටරට්ටුන්ට දීලා පොර ටෝක් දිදී රට එකම තැන තියලා 2024 යාවි කියලා. මූ අවුරුදු දෙකට කාපු හරියක්.kiriye watena thread..
1. anna newak enawa
2. gas polime jack gahamu
3. kiri piti polime hiti akka (.)(.)
4. ..
sewalaya rata kaalama damma ban..
ආණ්ඩුව වැඩ පෙන්නයි. වරායට නැවක් එයි
අවුරුදු දෙකක් ගියේ නෑ බන් අන්රය්යා ආපහු පෝලිම හැදුව. අපි දැන් ඉන්නේ ෆුල් සැපේ. ඒ මදිවට අද අපිට නිවාඩුයි, හුරේ.හීනෙන් වත් හිතුවෙ නෑ බන් පෝලිම් යුගයක් ලබාවි කියලා. මම හිතුවෙ සෙවලයා රටේ කෑලි පිටරට්ටුන්ට දීලා පොර ටෝක් දිදී රට එකම තැන තියලා 2024 යාවි කියලා. මූ අවුරුදු දෙකට කාපු හරියක්.