ගෑස් නැවක් කොළඹට ළඟා වේ - පෙට්‍රල් නැව රාත්‍රියේ !

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :lol::lol: maara post mun danne bn... athal

    ගෑස් නැවක් කොළඹට ළඟා වේ - පෙට්‍රල් නැව රාත්‍රියේ !
    ඩීසල් නැව මඟ - ජනතාව තාමත් පෝලිම්වල !!
    👇

    සම්පූර්ණ විස්තරය: https://bit.ly/32fwHU3

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,377
    26,909
    113
    Kandy
    Dollar nawa ai dan ne parakku

    එක නෙවේ අර ගිනි ගත්ත නව දෙක නිව්වට හම්බ උන වන්දි වලට මොකද උනේ ,එක නෙවේ අර ඉටු කම කොවිට් අරමුදලට මොකද උනේ
    ------ Post added on Nov 18, 2021 at 9:41 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    Dollar nawa ai dan ne parakku

    එක නෙවේ අර ගිනි ගත්ත නව දෙක නිව්වට හම්බ උන වන්දි වලට මොකද උනේ ,එක නෙවේ අර ඉටු කම කොවිට් අරමුදලට මොකද උනේ
    ------ Post added on Nov 18, 2021 at 9:41 PM
    ඒවා දෙනව කියලා කිව්වට තවම දීලා නෑ මම හිතන්නේ..🤣
    කියන තරම් ඉක්මනට ගන්නත් බෑලූ ප්‍රොසෙස් එක ලොකුයිලු
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඊළඟ සති දෙක තුනේ තව නැව් හතරක් පහක් එනවා.ඒ ටිකත් නිව්ස් වලට දුන්නනම් හරි.
     
    • Haha
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    යකෝ දැන් අපිට නැව් එනකම් මුහුද දිහා බලන් ඉන්න වෙලාද. සමහරවිට නෙළුම් කුළුන හැදුවෙ දුර තියා දැනගන්න වෙන්න ඇති. මාර වැඩේ කැරි සිංහළුන්ට උනේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    යකෝ දැන් අපිට නැව් එනකම් මුහුද දිහා බලන් ඉන්න වෙලාද. සමහරවිට නෙළුම් කුළුන හැදුවෙ දුර තියා දැනගන්න වෙන්න ඇති. මාර වැඩේ කැරි සිංහළුන්ට උනේ.
    kiriye watena thread..

    1. anna newak enawa
    2. gas polime jack gahamu
    3. kiri piti polime hiti akka (.)(.)
    4. ..

    sewalaya rata kaalama damma ban..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    kiriye watena thread..

    1. anna newak enawa
    2. gas polime jack gahamu
    3. kiri piti polime hiti akka (.)(.)
    4. ..

    sewalaya rata kaalama damma ban..
    හීනෙන් වත් හිතුවෙ නෑ බන් පෝලිම් යුගයක් ලබාවි කියලා. මම හිතුවෙ සෙවලයා රටේ කෑලි පිටරට්ටුන්ට දීලා පොර ටෝක් දිදී රට එකම තැන තියලා 2024 යාවි කියලා. මූ අවුරුදු දෙකට කාපු හරියක්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,552
    113
    35
    Spain
    හීනෙන් වත් හිතුවෙ නෑ බන් පෝලිම් යුගයක් ලබාවි කියලා. මම හිතුවෙ සෙවලයා රටේ කෑලි පිටරට්ටුන්ට දීලා පොර ටෝක් දිදී රට එකම තැන තියලා 2024 යාවි කියලා. මූ අවුරුදු දෙකට කාපු හරියක්.
    අවුරුදු දෙකක් ගියේ නෑ බන් අන්රය්යා ආපහු පෝලිම හැදුව. අපි දැන් ඉන්නේ ෆුල් සැපේ. ඒ මදිවට අද අපිට නිවාඩුයි, හුරේ.