ගෑස් නැවක් කොළඹට ළඟා වේ - පෙට්‍රල් නැව රාත්‍රියේ !

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,633
    2,557
    113
    හීනෙන් වත් හිතුවෙ නෑ බන් පෝලිම් යුගයක් ලබාවි කියලා. මම හිතුවෙ සෙවලයා රටේ කෑලි පිටරට්ටුන්ට දීලා පොර ටෝක් දිදී රට එකම තැන තියලා 2024 යාවි කියලා. මූ අවුරුදු දෙකට කාපු හරියක්.

    රට කොච්චර දැන් දියුණුද කිව්වොත් 4 Day work week එක්කට අපි දැන් වැඩ කරන්නේ..... :love2:
     
    • Love
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    The Big Bang Theory Cheer GIF by CBS
     
    • Haha
    Reactions: ozykolla

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    හීනෙන් වත් හිතුවෙ නෑ බන් පෝලිම් යුගයක් ලබාවි කියලා. මම හිතුවෙ සෙවලයා රටේ කෑලි පිටරට්ටුන්ට දීලා පොර ටෝක් දිදී රට එකම තැන තියලා 2024 යාවි කියලා. මූ අවුරුදු දෙකට කාපු හරියක්.
    Ayeth Polim yugaya awa
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    ඕව කියල එක්සත් අදෝනා පෙරමුණේ ආණ්ඩුව පෙරලීමේ බලාපොරුත්තු නැති කරන්න එපා .උන් බලන් ඉන්නේ රටේ උන්ට හෙන ගස්සල හරි ආණ්ඩුව ගන්න විතරය්
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,021
    15,552
    113
    35
    Spain
    ඕව කියල එක්සත් අදෝනා පෙරමුණේ ආණ්ඩුව පෙරලීමේ බලාපොරුත්තු නැති කරන්න එපා .උන් බලන් ඉන්නේ රටේ උන්ට හෙන ගස්සල හරි ආණ්ඩුව ගන්න විතරය්
    උඹලගේ ඇවිදින පුස්තකාලේ හඳුනා කිව්වා පිටරට ඉන්න උන්ට සල්ලි එවන්න එපා කියල, උන් හැදුවේ ආහාර බෙහෙත් හිඟයක් හදල මිණීමරවන්න. උන්ට ඒවා නුපුරුදු දේවලුත් නෙවෙයි. උඹල ඉතින් ඒවා මතක නෑ වගේ ඉන්න එකයි අවුල.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    උඹලගේ ඇවිදින පුස්තකාලේ හඳුනා කිව්වා පිටරට ඉන්න උන්ට සල්ලි එවන්න එපා කියල, උන් හැදුවේ ආහාර බෙහෙත් හිඟයක් හදල මිණීමරවන්න. උන්ට ඒවා නුපුරුදු දේවලුත් නෙවෙයි. උඹල ඉතින් ඒවා මතක නෑ වගේ ඉන්න එකයි අවුල.
    මෙන්න ඇරපු ඇරිල්ලෙන් බිඳක් .මරාගෙන කෑවත් මදි ඕකුන්ගේ පවල් වල උන්ව

    WhatsApp Image 2026-03-17 at 3.56.18 PM.jpeg

    ------ Post added on Mar 18, 2026 at 11:28 AM
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    වරායට නැව් එන එකත් ලපයා news එකක් කරා

    මෙන්න ඇරපු ඇරිල්ලෙන් බිඳක් .මරාගෙන කෑවත් මදි ඕකුන්ගේ පවල් වල උන්ව

    View attachment 263894
    ------ Post added on Mar 18, 2026 at 11:28 AM
    දැන් හොරකම් වලට රාජපක්ෂලා හිරේ
    කොරෝනා කියන්නේ ලංකාවේ විතරක් තිබුන වසංගතයක්
    ------ Post added on Mar 18, 2026 at 12:27 PM

    මෙන්න ඇරපු ඇරිල්ලෙන් බිඳක් .මරාගෙන කෑවත් මදි ඕකුන්ගේ පවල් වල උන්ව

    View attachment 263894
    ------ Post added on Mar 18, 2026 at 11:28 AM
    ලක්විජය බලාගාරයට ගෙන් වූ නැව් පහේම ගල්අඟුරු බාල බව යටිතල පහසුකම් හා උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී තොරතුරු අනාවරණය කෙරිණ.

    මේ බාල ගල් අගුරු නිසා සිදුවන පාඩුව සැපයුම්කරුට නොව විදුලි පාරිභෝගිකයාට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

    ගල් අගුරු ගැටලුව ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළත් නිවැරදි ප්‍රතිචාර නොලැබුණු බවද ඔහු කීය.

    සාමාන්‍යයෙන් ගල් අගුරු ගොඩ බාන්නේ වාරකන් නොවන කාලයේ බවත් මේ කාලයේ ටෙන්ඩර් දැමීමට අවශ්‍ය වුවත් එය අගෝස්තු වනතුරු කල් ගියේ ඇයි දැයි ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා කීය.
    ------ Post added on Mar 18, 2026 at 12:33 PM
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    දැන් ජෙපි වහල්ලු තෙල් නැව් එනව බලාගෙන අතේ ගහනවා. බයි ටොයි වහල්ලු තෙල් පෝලිම් දිහා බලන් අතේ ගහනවා.
     
    • Haha
    Reactions: Inigo Montoya