ඔතන ගෑස් නෑ දවස් ගානක්. එච්චරයි. ඕක තමයි රටේ හැමතැනම තත්වේ. නැතුව මුන්ට විතරක් තියන අමුතු දෙයක් නෙවෙයි බන්..
ඔය වාහන් වල ඉන්න උන්ට මොන ප්‍රශ්න ඇත්ද? ඔන් කොහේ හර් යන්න බැරුව මොන පීඩනයකින් ඇත්ද? ඒක ගැන හිතුවද ?
ගෑස් ටැංකියක් නැති ප්‍රශ්නෙට වඩා ජීවිතය ගැන ප්‍රශ්න තියන උන් ඔතන ඉන්න පුලුවන්. මුන් ම්නිස්සු නවත්තල ගෑස් ඉල්ලන්නේ මිනිස්සුන්ගෙන් ද ? එකෙක් කියනව
"මිනිස්සු ගැන හිතනවනම් ඔහොම කියන්නේ නෑ ලු" 
. .ඒ කියපු එකා මොනවද අනිත් මිනිස්සුන්ට ගෑස් තෙල් නැති එකට කරල තියෙන්නේ ? ඌ රටේ අනිත් මිනිස්සු පෝලිම් වල ඉන්නව දැකල උගේ වැඩ නවත්තල හිටපු එකෙක් ද ?? ඔතන තියෙන්නේ එකක් නූගත කම. සරල දෙයක් වත් තේරුම් ගන්න බෑ . පාරවල් වහල උද්ගෝෂණය කරන එක effective කලාතුරෙකින් වෙන දෙයක් නම්. මේ රටේ හැම තැනම ඔහොම රැල්ලට පාරවල් වැහුව කියලා කිසි දෙයක් අමුතුවෙන් වෙන්නේ නෑ . ඔය උන්ගේ පීඩනය ට වඩා පීඩනයෙකින් ඉන්න එකෙක් වාහන පෝලිමේ ඉස්සරහින් හිටපු දවසට තමයි ඕකුන් තේරුම් ගන්නේ . ගෑස් නැත්නම් වෙන දෙයක් පාවිච්චි කරන්න ඕනේ උයන්න. එහෙම නැතුව පාරේ යන මිනිසසු පලි නෑ . මනුස්සයෙක පාරේදී හප්පන් ගියා කියිල ඒ පීඩනයට පාරේ යන අනිත් වාහන වලට ගහන්නේ නෑ නේ. මුන්ගේ මේ තියෙන්නේ රටේ එක එකා කරන දේවල් බලන් ඉදල උනුත් ඒක කරනවා. මුන් මෙච්චර කුහක මෝඩ ද කියලා සිරාවට හිතෙනවා. ඕකට කතා කරන්න එපා බන්. කවද හරි ඔය තියරිය උබේ කෑම එකටත් එන්න පුලුවන්. උබේ ගෙදර කන්න තියන් ඉන්න දේවල් වලටත් ගෙවල් වලට පැනල හොයන අරන් යන ගානට එන්න පුලුවන්.... මුන් නිකන් හැසිරෙන්නේ රටේ අනිත් මිනිස්සු පෝලිම් වල හිටියම ගෙදර කන්නේ නැතුව වර්ජනය කරපු සෙට් එකක් වගේ.