ගෑස් නැහැ කියලා පිස්සු කෙලිනවා

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    හප්පන් ගියාට අවුලක් නෑ මුන් වගේ මෝඩ යක්කුන්ව
    උබ ඔහොම කිව්වට ඕක වෙන්නම ඕනෙ බන් තේරෙන්න. පිටින් බලල අපිට ඒ පීඩනේ තේරෙන්නෙ නෑ බන්. 05/21 ඊයෙ අපේ ශෙඩ් එකෙත් මිනිස්සු පෝලිමට ආවෙ පාන්දර 5ට. උදේ වැහි දෙකයි හවස පැලෙන්න අව්ව. තෙල් එනවද නැද්ද කියල උන් කිව්වෙ නෑ. එන්නෙ නෑ කිව්වෙත් නෑ.එහෙම හිටපු මිනිස්සුන්ට රෑ 7ට උන් කියනව තෙල් එන්නෙ නෑ කියල. ඒ වෙනකොට වටේ ශෙඩ් ඔක්කොට්ම තෙල් ඇවිත් පෝලිමක අගක් හොයාගන්න බැරි තරම් දිගයි. ඒ වෙනකොට මිනිස්සුන්ගෙ පීඩනේ උපරිමයි. හරි වැරද්දක් ඔලුවට යන්නෙ නෑ. තේරුම් කරන්නත් බෑ. අවේසවෙලා ඉන්නෙ. ඒක අත්විදල මිනිස්සුන්ගෙන් දකින්නම ඕනෙ බන් තේරෙන්න.
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    සාමානයෙන් රටක පාරක් වහලා විරොදතා දක්වන්නේ මහජනතාව වෙනුවෙන් හිතන ආන්ඩුවක් ඉන්න රටවල මහජනයා පීඩාවට පත් වෙයි කියලා පාර වහපු විරොදතා කරුවන්ගේ ඉල්ලීම් වලට ආන්ඩුව කන් දෙනවා.ඒත් මේ බේ සිකයන්ට තේරෙන්නේ නැතිද මෙහෙම පාරවල් වැහුවාම තමන්ගේ පන්තියේ පීඩිත ජනතාව තවත් පීඩනයට පත් වෙනවා කියලා.ජනතාව ගැන හිතන ආන්ඩුවක් නෙවේ නේ තියෙන්නේ.ජනතාවට හෙන ගැහුවත් උන්ට ඕනි හොරා කන්න වරප්‍රසාද වැඩි කර ගන්න.ප්ලුවන් නම් වහලා හිර කරපියව් මැති ඇමතිලාගේ ගෙවල්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,779
    167,438
    113
    එකමත් එක රටක
    උබ ඔහොම කිව්වට ඕක වෙන්නම ඕනෙ බන් තේරෙන්න. පිටින් බලල අපිට ඒ පීඩනේ තේරෙන්නෙ නෑ බන්. 05/21 ඊයෙ අපේ ශෙඩ් එකෙත් මිනිස්සු පෝලිමට ආවෙ පාන්දර 5ට. උදේ වැහි දෙකයි හවස පැලෙන්න අව්ව. තෙල් එනවද නැද්ද කියල උන් කිව්වෙ නෑ. එන්නෙ නෑ කිව්වෙත් නෑ.එහෙම හිටපු මිනිස්සුන්ට රෑ 7ට උන් කියනව තෙල් එන්නෙ නෑ කියල. ඒ වෙනකොට වටේ ශෙඩ් ඔක්කොට්ම තෙල් ඇවිත් පෝලිමක අගක් හොයාගන්න බැරි තරම් දිගයි. ඒ වෙනකොට මිනිස්සුන්ගෙ පීඩනේ උපරිමයි. හරි වැරද්දක් ඔලුවට යන්නෙ නෑ. තේරුම් කරන්නත් බෑ. අවේසවෙලා ඉන්නෙ. ඒක අත්විදල මිනිස්සුන්ගෙන් දකින්නම ඕනෙ බන් තේරෙන්න.
    ඔතන ගෑස් නෑ දවස් ගානක්. එච්චරයි. ඕක තමයි රටේ හැමතැනම තත්වේ. නැතුව මුන්ට විතරක් තියන අමුතු දෙයක් නෙවෙයි බන්..
    ඔය වාහන් වල ඉන්න උන්ට මොන ප්‍රශ්න ඇත්ද? ඔන් කොහේ හර් යන්න බැරුව මොන පීඩනයකින් ඇත්ද? ඒක ගැන හිතුවද ?
    ගෑස් ටැංකියක් නැති ප්‍රශ්නෙට වඩා ජීවිතය ගැන ප්‍රශ්න තියන උන් ඔතන ඉන්න පුලුවන්. මුන් ම්නිස්සු නවත්තල ගෑස් ඉල්ලන්නේ මිනිස්සුන්ගෙන් ද ? එකෙක් කියනව "මිනිස්සු ගැන හිතනවනම් ඔහොම කියන්නේ නෑ ලු" :lol: . .ඒ කියපු එකා මොනවද අනිත් මිනිස්සුන්ට ගෑස් තෙල් නැති එකට කරල තියෙන්නේ ? ඌ රටේ අනිත් මිනිස්සු පෝලිම් වල ඉන්නව දැකල උගේ වැඩ නවත්තල හිටපු එකෙක් ද ?? ඔතන තියෙන්නේ එකක් නූගත කම. සරල දෙයක් වත් තේරුම් ගන්න බෑ . පාරවල් වහල උද්ගෝෂණය කරන එක effective කලාතුරෙකින් වෙන දෙයක් නම්. මේ රටේ හැම තැනම ඔහොම රැල්ලට පාරවල් වැහුව කියලා කිසි දෙයක් අමුතුවෙන් වෙන්නේ නෑ . ඔය උන්ගේ පීඩනය ට වඩා පීඩනයෙකින් ඉන්න එකෙක් වාහන පෝලිමේ ඉස්සරහින් හිටපු දවසට තමයි ඕකුන් තේරුම් ගන්නේ . ගෑස් නැත්නම් වෙන දෙයක් පාවිච්චි කරන්න ඕනේ උයන්න. එහෙම නැතුව පාරේ යන මිනිසසු පලි නෑ . මනුස්සයෙක පාරේදී හප්පන් ගියා කියිල ඒ පීඩනයට පාරේ යන අනිත් වාහන වලට ගහන්නේ නෑ නේ. මුන්ගේ මේ තියෙන්නේ රටේ එක එකා කරන දේවල් බලන් ඉදල උනුත් ඒක කරනවා. මුන් මෙච්චර කුහක මෝඩ ද කියලා සිරාවට හිතෙනවා. ඕකට කතා කරන්න එපා බන්. කවද හරි ඔය තියරිය උබේ කෑම එකටත් එන්න පුලුවන්. උබේ ගෙදර කන්න තියන් ඉන්න දේවල් වලටත් ගෙවල් වලට පැනල හොයන අරන් යන ගානට එන්න පුලුවන්.... මුන් නිකන් හැසිරෙන්නේ රටේ අනිත් මිනිස්සු පෝලිම් වල හිටියම ගෙදර කන්නේ නැතුව වර්ජනය කරපු සෙට් එකක් වගේ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කර්න්ස්ල් කෙනෙක් නම් අමු මාන්න කැම්‍රියෙක්.බොරු බයිල තමා බඩියට කියල ඔක්කොම ගෑස් අද්දගන්නව
     
    • Like
    Reactions: magix

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    තනිකර කුහකකම තියෙන්නේ. ඔච්චර චණ්ඩි නම් ගිහින් පාර්ලිමෙන්තුව වට කරපියව්කො. ගොන් හැත්ත.
     
    • Like
    Reactions: magix

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,036
    6,948
    113
    Nawala
    ලංකාව කියන්නේ අමු නුගත් ගන්කබර හැත්තගේ රටක්. මුන්ට අනුකම්පා කලොත් කරේ නගුනවා. මිනිස්සුද යකෝ ගෑස් නැති කරේ ??? මුන් කරන්නේ තවත් මුන් වගේම මිනිහෙකුට කෙලින් එකනේ. මේක වහාම නැවැත්විය යුතුයි. මිනිස්සුන්ගේ දේපොළ කොල්ලකන් උන්ට වෙඩි තියන්න පුලුවන්නම් මුන්ටත් වෙඩි තියන්න ඕනේ.... මෙතන ඉන්න අර වේසා ගෑනිගේ කට බලපන් කෝ ...පට හිතෙන්නේ මේකිත් රෙද්ද උස්සගන ගිහින් පොහොට්ටුවට චන්දෙ දුන්න එකෙක්ද කොහෙද ... උන්ට තමයි දැන් වැඩියෙන්ම පුකේ අමාරුව තියෙන්නේ .....
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ඔතන ගෑස් නෑ දවස් ගානක්. එච්චරයි. ඕක තමයි රටේ හැමතැනම තත්වේ. නැතුව මුන්ට විතරක් තියන අමුතු දෙයක් නෙවෙයි බන්..
    ඔය වාහන් වල ඉන්න උන්ට මොන ප්‍රශ්න ඇත්ද? ඔන් කොහේ හර් යන්න බැරුව මොන පීඩනයකින් ඇත්ද? ඒක ගැන හිතුවද ?
    ගෑස් ටැංකියක් නැති ප්‍රශ්නෙට වඩා ජීවිතය ගැන ප්‍රශ්න තියන උන් ඔතන ඉන්න පුලුවන්. මුන් ම්නිස්සු නවත්තල ගෑස් ඉල්ලන්නේ මිනිස්සුන්ගෙන් ද ? එකෙක් කියනව "මිනිස්සු ගැන හිතනවනම් ඔහොම කියන්නේ නෑ ලු" :lol: . .ඒ කියපු එකා මොනවද අනිත් මිනිස්සුන්ට ගෑස් තෙල් නැති එකට කරල තියෙන්නේ ? ඌ රටේ අනිත් මිනිස්සු පෝලිම් වල ඉන්නව දැකල උගේ වැඩ නවත්තල හිටපු එකෙක් ද ?? ඔතන තියෙන්නේ එකක් නූගත කම. සරල දෙයක් වත් තේරුම් ගන්න බෑ . පාරවල් වහල උද්ගෝෂණය කරන එක effective කලාතුරෙකින් වෙන දෙයක් නම්. මේ රටේ හැම තැනම ඔහොම රැල්ලට පාරවල් වැහුව කියලා කිසි දෙයක් අමුතුවෙන් වෙන්නේ නෑ . ඔය උන්ගේ පීඩනය ට වඩා පීඩනයෙකින් ඉන්න එකෙක් වාහන පෝලිමේ ඉස්සරහින් හිටපු දවසට තමයි ඕකුන් තේරුම් ගන්නේ . ගෑස් නැත්නම් වෙන දෙයක් පාවිච්චි කරන්න ඕනේ උයන්න. එහෙම නැතුව පාරේ යන මිනිසසු පලි නෑ . මනුස්සයෙක පාරේදී හප්පන් ගියා කියිල ඒ පීඩනයට පාරේ යන අනිත් වාහන වලට ගහන්නේ නෑ නේ. මුන්ගේ මේ තියෙන්නේ රටේ එක එකා කරන දේවල් බලන් ඉදල උනුත් ඒක කරනවා. මුන් මෙච්චර කුහක මෝඩ ද කියලා සිරාවට හිතෙනවා. ඕකට කතා කරන්න එපා බන්. කවද හරි ඔය තියරිය උබේ කෑම එකටත් එන්න පුලුවන්. උබේ ගෙදර කන්න තියන් ඉන්න දේවල් වලටත් ගෙවල් වලට පැනල හොයන අරන් යන ගානට එන්න පුලුවන්.... මුන් නිකන් හැසිරෙන්නේ රටේ අනිත් මිනිස්සු පෝලිම් වල හිටියම ගෙදර කන්නේ නැතුව වර්ජනය කරපු සෙට් එකක් වගේ.
    උබ මන් කියපු දේ වැරදියට තේරුම් අරන් ඉන්නෙ. මට කියන්න ඕනෙ උනේ මිනිස්සු පීඩනයකින් ඉද්දි කරන දේවල් කියල. ඉරිසියාව එන්නෙත් පීඩිතයට තමා. පීඩ්නයකින් ඉන්න මිනිස්සු කරන දේවල් හරියි කියල නෙමේ කියන්නෙ. ඒවෙලාවට හරි වැරද්ද තේරුම් ගන්න තරම් තාර්කික බුද්ධියක් එන්නෙ නෑ. පිරිසක් එකතුවෙලා ආවේගයෙන් කරන වැඩ වලදිත් ඔහොමයි. කරන දේවල් වල බලපතලකම තේරෙන්නෙ තනිවෙලා ඉද්දි.
     
    • Like
    Reactions: magix

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,222
    113
    කර්න්ස්ල් කෙනෙක් නම් අමු මාන්න කැම්‍රියෙක්.බොරු බයිල තමා බඩියට කියල ඔක්කොම ගෑස් අද්දගන්නව
    Retire wenna kalin chance thiyanawa. Retire unata passe owa na. Pension eka madi nisa wena monawahari game ekak gahaganna wenawa. 😂
     
    • Like
    Reactions: magix

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,895
    113
    සේදවත්ත
    ලංකාවේ උන් නූගත් . ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා . ඉස්සරට අරන් යන ගෑස් ටැංකිය මගින් උස්සනවා
     
    • Like
    Reactions: magix