ගෑස් නෑලු. අරගලය 2 Loading

topkollek

Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බඩු මිල වැඩි වෙනවා කොහොමත් එක නවත්තන්න බෑ රටේ පහසුකම් වැඩි කරන කොට, කාලයක් ජෙප්පෝ කෙළිය, ඊට පස්සේ කොටි කෙළිය, සුනාමි, බෝම්බ,
    මේවා මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන්නේ ඔය දේවල් කරලා, පහසුකම් හදලා දීලා හදපු export market එක නිසා.. රටවල් සංවර්ධනය වෙනකොට ඔහොම තමා.

    ඒකාලේ 8 පෙට්‍රල් තිබ්බට හැමෝටම වාහන නෑ, යන්න පාරවල් නෑ.. මොලේ ගූ ද තියෙන්නේ.. ඒ කාලේ ඉඳන් මේ කාලෙට එනකොට රට කොච්චර සංවර්ධනය වෙලා තියනවාද?
    ------ Post added on Dec 19, 2025 at 5:08 PM
    ඔය උඹ කියල තියෙන දේ අදාල වෙන්නෙ රනිල්ට විතරද?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,078
    27,483
    113
    අපිටනම් රනිල්ගෙන් ඔක්කොම හම්බුනා උබල ජෙප්පෝ පස්සේ ගියාට අපිට කරන්න දෙයක් නෑ
    2026 අප්‍රේල් වෙද්දී ආයිත් රනිල් ගෙන්න විදියක්. තවනම් ඉවසන්න අමාරුයි. :no::no:
    පේනවා පේනවා තියෙන අමාරුවෙන්ම පේනවා අතට කටට පුකට හැම තැනටම ලැබිලා කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    සිරාවටම. කොහෙන් හරි එකෙක් ගෙනත් උඩින් පාත් කරන්නේ නැතිව හොදට ඇමති කම් කරලා experience තියන එකෙක් දාන්න ඕනේ, මේ බෝක්කු උඩ කයි වරු ගහපු උන්වත්, ආයතනයක් දියුණු කරා කියලා වයාපරික යෙක් වත් උස්සන් ඇවිල්ලා අත ඇරපු ගමන් රටම ඉවරයි හානව. උන්ට පුළුවන් දේශපාලන පකක් නෑ. අපි දන්න හුත්තකුත් නෑ. දන්න එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ.. :lol: :lol:

    බඩු මිල වැඩි වෙනවා කොහොමත් එක නවත්තන්න බෑ රටේ පහසුකම් වැඩි කරන කොට, කාලයක් ජෙප්පෝ කෙළිය, ඊට පස්සේ කොටි කෙළිය, සුනාමි, බෝම්බ,
    මේවා මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන්නේ ඔය දේවල් කරලා, පහසුකම් හදලා දීලා හදපු export market එක නිසා.. රටවල් සංවර්ධනය වෙනකොට ඔහොම තමා.

    ඒකාලේ 8 පෙට්‍රල් තිබ්බට හැමෝටම වාහන නෑ, යන්න පාරවල් නෑ.. මොලේ ගූ ද තියෙන්නේ.. ඒ කාලේ ඉඳන් මේ කාලෙට එනකොට රට කොච්චර සංවර්ධනය වෙලා තියනවාද?
    ------ Post added on Dec 19, 2025 at 5:08 PM
    අන්න ඒකයි ඔක්කොම කකුලෙන් ඇද්ද. රට පාවල දුන්න කිව්වා, කොටින්ට සටන් විරාම දුන්න කිව්වා, මහා බැංකුව කැඩුවා කිව්වා, පාස්කු බෝම්බ ගැහුවා කිව්වා. හැබැයි ගොඩක්ම රනිල්ට ගැහුවේ මහින්දලා. බොරුවට හරි ගහපු වැඩෙන් පාඩුව රටට.

    apo epa... aragala ona na... jeppongen hodata dasawada denna one aye vote noyennama...
    එතකොට ඔක්කොම ඉවරයි. රනිල්ටත් අල්ලන් ඉන්න අමාරුයි
    ------ Post added on Dec 19, 2025 at 5:24 PM

    afdxuf.jpg
    එස්කොබාර් ටත් එහා වැඩ කාරයෙක් රනිල්
    ------ Post added on Dec 19, 2025 at 5:25 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    ඔය උඹ කියල තියෙන දේ අදාල වෙන්නෙ රනිල්ට විතරද?
    නෑ, 8 ඉඳන් 170 වට 200ට ගිහින් 117 එනකම් අඩු උන උබ ඔය කියන කතාවත් අදාල වෙන්නේ රනිල්ට විතරක් නැමේ.
    Jr, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී, ඔය හැම එකම එකතු වෙලා තමා ලාම්පු කුප්පියේ ඉඳන් පාට පාට ලයිට් පත්තු වෙන කුළුණු දක්වා මේ රට අරන් ආවේ..
    මේ පහසු කම් වලින් තමා මේ රටේ මෙහෙම හරි බුද්ධිමත් ජනතාවක් බිහි උනේ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ, 8 ඉඳන් 170 වට 200ට ගිහින් 117 එනකම් අඩු උන උබ ඔය කියන කතාවත් අදාල වෙන්නේ රනිල්ට විතරක් නැමේ.
    Jr, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී, ඔය හැම එකම එකතු වෙලා තමා ලාම්පු කුප්පියේ ඉඳන් පාට පාට ලයිට් පත්තු වෙන කුළුණු දක්වා මේ රට අරන් ආවේ..
    මේ පහසු කම් වලින් තමා මේ රටේ මෙහෙම හරි බුද්ධිමත් ජනතාවක් බිහි උනේ..
    එතකොට අවුරුදු 8 - 10 පරණ මිලකට දැන් පෙට්‍රල් ඉල්ලන්න උඹට පිස්සුද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    එතකොට අවුරුදු 8 - 10 පරණ මිලකට දැන් පෙට්‍රල් ඉල්ලන්න උඹට පිස්සුද?
    ඊට පස්සේ මිල වැඩි උනේ රට දියුණු කරන්න ගිහිල්ලාද? :lol: :lol: උබල වගේ ඩෝබි එක්ක මේවා කතා කරලා තේරුමක් නෑ.
     
    • Like
    Reactions: Cypress

    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    kawda ban okawa wipaksheta ganne? oka union atawan minissunta neh game dunne..
    ඔව් ජෙප්පෝ වගේ අන්ත දුෂිත ඇරෙන්න විපක්ෂේ වගේ වැඩක් කරපු උන් ඕකුන්ව ගන්නේ නෑ