ගෑස් නෑලු. අරගලය 2 Loading

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,403
    21,073
    113
    හස්තිශෛලපුර
    දැන් තනියෙන් නැගිටින්නේ. තාත්තල බාප්පල ඕනේ නෑ
    cat disney GIF
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113
    ඔක්කොම වෙද්දී කාලේ ගිහින් ඕකයි ප්‍රශ්නේ. රනිල්ට දෙන්න තිබ්බේ අවරුදු 20 කට කලින්
    ඇයි දැන් උන්දට බෑලු ද? ඉරටු කෑල්ලක් ගහලා හරි ගනින්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,516
    1
    59,027
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ගෑස් නෑ ලු!
    වතුර නෑ ලු!
    දෙමලු ඊළම ඕන කියල ගිවිසුමක් අත්සන් කරලා ලු!
    සාදුලා රට බේරගන්න කොළඹට එනව ලු!

    තව නිව්ස් තියෙනවා නම් එකතු කරන්න
     
    • Haha
    Reactions: Rick Sanchezz

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,841
    16,806
    113
    ගෑස් නෑ ලු!
    වතුර නෑ ලු!
    දෙමලු ඊළම ඕන කියල ගිවිසුමක් අත්සන් කරලා ලු!
    සාදුලා රට බේරගන්න කොළඹට එනව ලු!

    තව නිව්ස් තියෙනවා නම් එකතු කරන්න