පාරට බහින්නේ නැත්තේ කොරෝනා නිසානේඇයි බන් මෙච්චර දේවල් රටට සිද්ද වෙලා තියෙද්දී මිනිස්සු පාරට බහින්නේ නැත්තේ? ඇයි පාරට බහින මිනිස්සුත් දේශපාලන ලේබල් එකකින් පාරට බහින්නේ? නිව්ස් වලට පෙන්නන්නේ සමගි ජන බලවේගයේ විරෝධාතාවයක් කියලනේ. හරි නම් මෙව්වා පාට පක්ෂ භේද වලින් තොරව පවතින ආණ්ඩුවට විරෝධය දක්වන්න එපැයි. පිටරට වල මෙහෙම වුනා නම් පාර්ලිමේන්තුවත් ගිනි තියලා..![]()
