ඇයි බං ඒ??
Gas company eka Gas kilo gana adu karala apita maasekata dethun parak gas purchase karawanna set karala
ඇයි බං ඒ??
ගෑස් නෑ කොහේවත් උබලාට තියනවද
siravata ban , apeth ehamayවෙනදා ගෑස් එක මාස තුනක් විතර පාවිච්චි කරනවා..මේ පාර මාසයයි ..
Petrol notice karana...e wage...bala petrol wageවෙනදා ගෑස් එක මාස තුනක් විතර පාවිච්චි කරනවා..මේ පාර මාසයයි ..
12.5 thibbada?boru kiyanna epa ban... Ona tharam thiyanawa.. Litro App eken mama genna gaththa..
meka nam aththaවෙනදා ගෑස් එක මාස තුනක් විතර පාවිච්චි කරනවා..මේ පාර මාසයයි ..