
කන්න බොන්න් නැති උනාම අවුරුද්දක් නොකා නොබී ඉන්න පුලුවන් වැක්සීන් එකක් එවයි![]()
නිල් තින්ත එකක් ගෙනල්ලා කහ එක නිල් කරලා ගනින්ලාෆ් නෑ කොහෙවත්. බලන බලන කඩේ ගෑස් නැත කියල බෝඩ් ගහල. ලාෆ් එක තමා දැනට යූස් කරන්නෙ. ඒක ඉවර වෙන්න කලින් ලිට්‍රෝ එක ගේන්න ඕන.
Yako litroth na Adaනුවර ඇති වෙනකන් ගෑස් තියෙනවා හිස් ටැංකි
නිල් තින්ත එකක් ගෙනල්ලා කහ එක නිල් කරලා ගනින්
------ Post added on Jul 25, 2021 at 10:49 PM
තියෙනවා බන් හීරැස්සගල ලියනගේ ස්ටොර්ස් එකෙ.ගෙදරට ගෙනල්ලාම දෙනවාYako litroth na Ada
ඇයි බන් මෙච්චර දේවල් රටට සිද්ද වෙලා තියෙද්දී මිනිස්සු පාරට බහින්නේ නැත්තේ? ඇයි පාරට බහින මිනිස්සුත් දේශපාලන ලේබල් එකකින් පාරට බහින්නේ? නිව්ස් වලට පෙන්නන්නේ සමගි ජන බලවේගයේ විරෝධාතාවයක් කියලනේ. හරි නම් මෙව්වා පාට පක්ෂ භේද වලින් තොරව පවතින ආණ්ඩුවට විරෝධය දක්වන්න එපැයි. පිටරට වල මෙහෙම වුනා නම් පාර්ලිමේන්තුවත් ගිනි තියලා..![]()
නෑ බන් . සමහර දේවල් වලට මිනිස්සු එහෙම බේදයක් නැතුව පාරට බහින වෙලාවල් තියනව. එතකොට විපක්ෂේ සෙට් එකකුත් ඇවිත් voice cut දෙනවා.ඇයි බන් මෙච්චර දේවල් රටට සිද්ද වෙලා තියෙද්දී මිනිස්සු පාරට බහින්නේ නැත්තේ? ඇයි පාරට බහින මිනිස්සුත් දේශපාලන ලේබල් එකකින් පාරට බහින්නේ? නිව්ස් වලට පෙන්නන්නේ සමගි ජන බලවේගයේ විරෝධාතාවයක් කියලනේ. හරි නම් මෙව්වා පාට පක්ෂ භේද වලින් තොරව පවතින ආණ්ඩුවට විරෝධය දක්වන්න එපැයි. පිටරට වල මෙහෙම වුනා නම් පාර්ලිමේන්තුවත් ගිනි තියලා..![]()