ගෑස් නෑ කොහේවත්

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    වෙනද අපේ මාසයයි . මේ පාර කොච්චර වෙයි ද දන්නේ නෑ .
    මන් ගෑස් ලොකුවට පාවිච්චි කරන්නේ නෑ බන්..බදින වැඩවලට විතරයි..ගෑස් අඩුවෙන් පුරවලද බන්
     
    • Wow
    Reactions: Bitter Truth

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    වෙනදා ගෑස් එක මාස තුනක් විතර පාවිච්චි කරනවා..මේ පාර මාසයයි ..
    දැන් එකේ අඩුයිනේ බන්..

    ඊයෙත් ගෙනෙවේ 1395 ට බන්...අර බර අඩු එක..එකත් ලාස්ට් ටැංකිය කඩ 03ක බලලා අහුඋනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,217
    166,383
    113
    එකමත් එක රටක
    මන් ගෑස් ලොකුවට පාවිච්චි කරන්නේ නෑ බන්..බදින වැඩවලට විතරයි..ගෑස් අඩුවෙන් පුරවලද බන්
    18L කරලත් මාස දෙකක් විතර පරණ එකම හොයාගන්න පුලුවන් උනා. අන්තිමටම ගෙනාවේ 18L එක. ඉවරවෙයි එහෙනම් සති 3ක් යන්න කලින්.
     
    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    වෙනදා ගෑස් එක මාස තුනක් විතර පාවිච්චි කරනවා..මේ පාර මාසයයි ..
    සිරාවට. අපේ ගෙදරත් මාස 2ක් විතර පාවිච්චි කරනවා. දැන් මාසයක් වගේ තමයි. Laugfs ගෑස් එක නෑ හොයා ගන්න මේ පැත්තේ. Litro එකෙන් empty එක දීලා ගන්න පුලුවන් කියලා කියනවා. ඇත්තද දන් නෑ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    සිරාවට. අපේ ගෙදරත් මාස 2ක් විතර පාවිච්චි කරනවා. දැන් මාසයක් වගේ තමයි. Laugfs ගෑස් එක නෑ හොයා ගන්න මේ පැත්තේ. Litro එකෙන් empty එක දීලා ගන්න පුලුවන් කියලා කියනවා. ඇත්තද දන් නෑ.
    ලොකු කමට කියව්වට එහෙම ඕනා ඕනා එම්ටියකට ගැස් දෙන්න බැ. නිතියක් තියනවා. ලාෆ් මේ වෙලාවේ පට්ට ආසයි ලිට්රෝ ඔය වැඩේ කලොත්. නඩුවක් දැම්මා වන්දියක් ගත්තා. මුන්ඩෝ මතකනේ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් ඉතිං යක්ඛ බයියෝ ටික ලැට් එකට බටයක් ගහලා ලිප පත්තුකරන්න හොයාගනියි♥️♥️ අටපට්ටමටත් පෙන්නයි😝

    අන්තිමට ඕකුං සෑර් බේරන්න ගහිං කකුස්සි වල පුපුරෝගෙන මැරෙන්නේ🤣🤣
     
    Last edited: