සේරුවිල රත්තරන් හීනය,,,
රටම ගොඩදාන්න පුලුවන් සේරුවිල රන්නිධියක් ගැන අද පත්තර තුනක ප්‍රධාන සිරස්තල වාර්තා කරයි,,,
මේ ප්‍රවෘත්තිය ගැන භූ විද්‍යා ආචාර්ය මහාචාර්යවරුද නිහඩය,,,
සේරුවිල රන්නිධියක් නැත,
තිබෙන්නේ තඹ නිධියකි. එම තඹ නිධියේ පයිරයිට් (FeS2) අඩංගු ය. එම පයිරයිට් නිසා තඔ භාවිතයට ගැනීමට ද අපහසු ය,,,
පයිරයිට්වල 0.25% රත්රන් අඩංගුය.
එවිට පයිරයිට් ටොන් එකක රත්රන් අඩංගු වන්නේ අවුන්ස 73 කි,,,
එම ප්‍රමාණය රත්රන් ලෙස නිස්සාරණය කර ගැනීමෙන් ලැබෙන ආර්ථික වාසියක් නැත. එය කන්දක් විළි ලා මී පැටියකු වැදීමකි,,,