ගෑස් නොබලා සිටින්නට නම්!! ( Another Alternative Energy Pariject)

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    A. සිරියා;17739126 said:
    patta.. jaya wewa machan..

    meke parippuwak wage normal curry ekak hadaganna pol katu kiyak withara yanawada mchn?

    පොල්කටු 3ක විතර අගුරුවලින් කරි දෙක තුනක් හදාගන්න පුලුවන්. ගින්දර පට්ට සැරයි. ඒ නිසා ඉක්මනට ඉදෙනවා.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මෙය කුමණ හෝ දේශපාලන අරමුණු සදහා ඉදිරිපත් කර නැති අතර අලුත් සිතුම පැතුම් ඔස්සේ ජීවිතය ජයගන්නට වෙර දරණ පටු ආකල්ප වලින් තොර හුදී ජනයාගේ පහන් සංවේගය පිණිසම වෙයි!!!
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    thanks..............
    11.gif
    +
    11.gif
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    පට්ට මචන්. සිරා වැඩක්. මේකක් අම්මට හදල දුන්නනම් කාඩ් එක දාගන්න පුලුවන්. :)
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    අපේ ගෙදර තියෙනව සල්ලි දීල ගත්ත කාර්යක්ෂම දර ලිපක්. ඒ %@$ පත්තු කරන්න මාර ගේමක් දෙන්න ඕනෙ. දැන් ඒක පාවිච්චි කරන්නෙත් නෑ. මේක නම් පට්ට.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    pack eke voltage selector1n adu wadi ganna puluwan speed eka..mee polkatu dammoth awlda?aguru puchchanna gihaama bada yanawa bn