ගෑස් නොබලා සිටින්නට නම්!! ( Another Alternative Energy Pariject)

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම හිතන්නෙ පුලුවන්!! හරියටම දැනුමක් නෑ ඒගැන!!
    මම වැඩකරන තැනට ඇවිත් කට්ටියක් ඔයිට‍ සමාන ලිප් වගයක් ගෙනත් පොඩි ඩිමොස්ට්‍රේෂන් එකක් කලා ලඟදි දවසක. ඒ අය පොල්කටු අඟුරු, ගල් අඟුරු දෙකෙන්ම වතුර උනුකරලා පෙන්නුවා. ඒ නිසා ඇහුවේ....:cool:
    ඒ ලිපේ තිබුනේ හිල් කරපු තැටිය වෙනුවට යකඩ දැලක්. යට අළු එකතුවෙන්න පොඩි මැටි තැටියක් තිබුන.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම වැඩකරන තැනට ඇවිත් කට්ටියක් ඔයිට‍ සමාන ලිප් වගයක් ගෙනත් පොඩි ඩිමොස්ට්‍රේෂන් එකක් කලා ලඟදි දවසක. ඒ අය පොල්කටු අඟුරු, ගල් අඟුරු දෙකෙන්ම වතුර උනුකරලා පෙන්නුවා. ඒ නිසා ඇහුවේ....:cool:
    ඒ ලිපේ තිබුනේ හිල් කරපු තැටිය වෙනුවට යකඩ දැලක්. යට අළු එකතුවෙන්න පොඩි මැටි තැටියක් තිබුන.

    Meketh ehema karanna puluwan.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ෆෑන් එකත් කන්ට්‍රෝල් කරන්න තිබ්බා වේරියබල් රෙසිස්ටර් එකක්වත් බැස්සුවා නම්..... :)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මම වැඩකරන තැනට ඇවිත් කට්ටියක් ඔයිට‍ සමාන ලිප් වගයක් ගෙනත් පොඩි ඩිමොස්ට්‍රේෂන් එකක් කලා ලඟදි දවසක. ඒ අය පොල්කටු අඟුරු, ගල් අඟුරු දෙකෙන්ම වතුර උනුකරලා පෙන්නුවා. ඒ නිසා ඇහුවේ....:cool:
    ඒ ලිපේ තිබුනේ හිල් කරපු තැටිය වෙනුවට යකඩ දැලක්. යට අළු එකතුවෙන්න පොඩි මැටි තැටියක් තිබුන.

    ඔව් හිල් කරපු තැටියෙනම් හිල් නොකරපු තැන් වල අළු රැඳෙනවා. වැඩි වුනහම හිල් වෙනව. යකඩ දැලක් දාන එකනම් හොඳයි තමා.
    :yes::yes::yes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේ වගේ එකක් දැක්ක අපේ පැත්තේ වඩු බාස් කෙනෙක් හදල.. මිනිහ පාවිච්චි කරන්නේ යතු ගානකොට ඉවත යන ඒවා (ඒවට මොනාද කියන්නේ අල පෙති වගේ එන්නේ :dull: ) ලී කුඩුත් දාන්න පුළුවන් කියල කිව්වේ.. ලී කුඩු දැම්මම දුම වැඩිලු
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    3000/-:P
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :oo: :dull: මොකෝ දිව දොට්ට දාගෙන :angry:
    WKQIJrS.gif
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඕක ඇතුලෙ තමයි මෝටරේ තියන්නෙ:cool::rofl:

    2vtcigw.jpg

    උඩ තියන්නෙ ලිප:rolleyes:

    scwdna.jpg

    ඇතුලෙ ඉඳන් එන හුලන් බටය. (වයඹ දෙසට හුලන් විදී):dull:

    104k9d1.jpg

    switch එක. ඔබමු:P

    14m44de.jpg

    එබූ පසු. අළු වලාවකින් වැසුනු ලිප:oo::P

    33xc9hf.jpg

    video කරන්න බෑ කරුවලයි :no::no::no::sorry::dull::dull:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ධනාත්මක චින්තනය නැතුව නිකන් ඒක එකාට බැන බැන ඉන්න උන්ට මේවා ගොන් ජෝක් උනාට මට නම් වටිනවා..

    අපි ජිවිතේ කරගන්න පොඩි පොඩි වෙනස්කම් වලින් තමයි සාර්ථකත්වය ලගා කරගන්න පුළුවන්..:yes::yes:
    මේවට නැති රෙප් කන්නද බන්. +6:P