ගෑස් පොකුර කමින් සූන්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,056
    113
    34
    Kalutara
    ලාෆ් එකත් නෑ ලිත්‍රොත් නෑ. මිනිස්සු ටැංකි උස්සගෙන පිස්සු හැදිලා වගේ පාරේ එහාට යනව මෙහාට යනවා. තව සෙට් එකක් ටැන්කිය අතෑරලා දර හොයනවා. සර් මැවූ සෞභාග්‍යේ දැක්ම දරාගන්න බෑ ප්‍රෙන්. සර් තමා හොඳටම කලේ.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    gas ගෙදරදීම හදාගෙන දේශීය නිෂ්පාදන වැඩි කරන්න හදන්නේ ... බහු ජාතිය සමාගම් වලට නැවෙන්න ඕනේ නෑ එතකොට .. තොපිට ඕව තේරෙන් නෑ
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,573
    5,470
    113
    @erozan gon ponnaya kiyay - gu an pi gon badui jeppon oi gas hangagena corona bo karanawa, ane balanne ape sirta wada karanna denne nahane me gon badu.... kochchara panda me nande sir, hondatama karalath thopi wade kanawane
     
    • Haha
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,798
    113
    එකමත් එක රටක
    mJ94ftn.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අපේ තාත්තගේ දුර දක්නා නුවන හින්දා දෙයියන්ගේ පිහිටෙන් ගෑස් ටැංකි 3ක් ගෙදර තියනවා සයිස් 3කින්.
    ටික කාලෙකට ෂේප්.
    අද උදේ අපේ පැත්තේ ලිට්‍රෝ ගෑස් ඩිලිවර් කරන එකාව හම්බුනා
    පොර කියනවා දැනට පෙන්ඩිං ඔ්ඩර්ස් 68ක් තියනවාලු.
    ගෑස් නෑලු
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,056
    113
    34
    Kalutara
    උදේ පැය 2කක් විතර ගියා එහෙට මෙහෙට ගෑස් හොයන්න සෙට් උන් නෑ.
    ලාෆ් ද ලිට්‍රොද.
    නිල් පාට එකත් නැද්ද
    ඒ පාර නිල් ගෑසුත් නැද්ද?
    ලිට්‍රො කඩ 10ක් වත් චෙක් කරන්න ඕන ගෑස් තියෙන කඩයක් බලන්න නම්. 9/10කම නෑ බඩු.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    ලාෆ් ද ලිට්‍රොද.


    ලිට්‍රො කඩ 10ක් වත් චෙක් කරන්න ඕන ගෑස් තියෙන කඩයක් බලන්න නම්. 9/10කම නෑ බඩු.
    දෙකම බන්. ලාෆ් කලින් ඉවර වෙලා තිබ්බෙ.