ලාෆ් එකත් නෑ ලිත්‍රොත් නෑ. මිනිස්සු ටැංකි උස්සගෙන පිස්සු හැදිලා වගේ පාරේ එහාට යනව මෙහාට යනවා. තව සෙට් එකක් ටැන්කිය අතෑරලා දර හොයනවා. සර් මැවූ සෞභාග්‍යේ දැක්ම දරාගන්න බෑ ප්‍රෙන්. සර් තමා හොඳටම කලේ.
Karma has struck backමට මතකයි, ගැල් පොලිම් කිය කියා සින්දුත් ලීවා ගිය ආන්ඩුවේ උන්ටකොහොමද return එනකොට
ලාෆ් ද ලිට්‍රොද.උදේ පැය 2කක් විතර ගියා එහෙට මෙහෙට ගෑස් හොයන්න සෙට් උන් නෑ.
නිල් පාට එකත් නැද්ද
ලිට්‍රො කඩ 10ක් වත් චෙක් කරන්න ඕන ගෑස් තියෙන කඩයක් බලන්න නම්. 9/10කම නෑ බඩු.ඒ පාර නිල් ගෑසුත් නැද්ද?
දෙකම බන්. ලාෆ් කලින් ඉවර වෙලා තිබ්බෙ.ලාෆ් ද ලිට්‍රොද.
ලිට්‍රො කඩ 10ක් වත් චෙක් කරන්න ඕන ගෑස් තියෙන කඩයක් බලන්න නම්. 9/10කම නෑ බඩු.