සැමට එකසේ ගූ ගිහින්
පොඩ්ඩ්ඩක් පරිස්සම් වෙන්ඩ. ඕකා කොල්ලොන්ට විතරයි ආස. ආශු මාරසින්හනම් බල්ලොන්ටreport , then block
මාලිමාවෙ එහෙකුත් එවල තිබ්බ, ඌවත් බ්ලොක් කරා
ගොඩක්ම එවන්නෙ සාගලය
ඌ මෙ වෙද්දි නම්බර් 3කින් එවල තියනව, 3ම බ්ලොක්, ආයෙ එවනව ඕක
මල වදේ
අපේ පලාතෙත් ඔය විධියම තමයි. ගේට්ටුව ලඟ දාල යනව.මට රත්තරන්ගෙන් මැසේජ් එකක් ආවා. අනිත් පැත්තට ස්පෑම් කියල රිපෝට් කලා.
ටෙලිෆෝන් එකෙන් කැන්වසින් ඇවිල්ලා හොරෙන්ම තාප්පෙන් ලීෆ්ලට් එක ඇතුලට විසික් කරලා යනවා. අඩුම ගානෙ කතා කරන්නෙවත් නෑ.