ගෑස් බයියන් SMS වලින් advertisement කරයි

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    report , then block

    මාලිමාවෙ එහෙකුත් එවල තිබ්බ, ඌවත් බ්ලොක් කරා

    ගොඩක්ම එවන්නෙ සාගලය
    ඌ මෙ වෙද්දි නම්බර් 3කින් එවල තියනව, 3ම බ්ලොක්, ආයෙ එවනව ඕක
    මල වදේ
     
    • Wow
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,524
    9,014
    113
    report , then block

    මාලිමාවෙ එහෙකුත් එවල තිබ්බ, ඌවත් බ්ලොක් කරා

    ගොඩක්ම එවන්නෙ සාගලය
    ඌ මෙ වෙද්දි නම්බර් 3කින් එවල තියනව, 3ම බ්ලොක්, ආයෙ එවනව ඕක
    මල වදේ
    පොඩ්ඩ්ඩක් පරිස්සම් වෙන්ඩ. ඕකා කොල්ලොන්ට විතරයි ආස. ආශු මාරසින්හනම් බල්ලොන්ට
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,245
    7,755
    113
    image.png

    සාගල th ewala tibba. Delete kala
     
    • Like
    Reactions: Draco Malfoy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    මට රත්තරන්ගෙන් මැසේජ් එකක් ආවා. අනිත් පැත්තට ස්පෑම් කියල රිපෝට් කලා.

    ටෙලිෆෝන් එකෙන් කැන්වසින් ඇවිල්ලා හොරෙන්ම තාප්පෙන් ලීෆ්ලට් එක ඇතුලට විසික් කරලා යනවා. අඩුම ගානෙ කතා කරන්නෙවත් නෑ.
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මට රත්තරන්ගෙන් මැසේජ් එකක් ආවා. අනිත් පැත්තට ස්පෑම් කියල රිපෝට් කලා.

    ටෙලිෆෝන් එකෙන් කැන්වසින් ඇවිල්ලා හොරෙන්ම තාප්පෙන් ලීෆ්ලට් එක ඇතුලට විසික් කරලා යනවා. අඩුම ගානෙ කතා කරන්නෙවත් නෑ.
    අපේ පලාතෙත් ඔය විධියම තමයි. ගේට්ටුව ලඟ දාල යනව.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    රන්ජිත් අලුවිහාරේ කාරයාගේ sms එකකුත් ඇවිල්ලා කළුතර ඉන්න මට. 🥴