ගෑස් මිල ගෑස් පෙන්නයි. 🔥

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    හුකනවා වාහේ
    අද උදේම ගෑස් එක ඉවර උනා කියහන්කො


    දැන් තව 685ක් වැඩියෙන් යනව
    diyagama handiya thama athi, awit baluwot moko
     
    • Sad
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    කෝල් එකක් දෙන්න ඕන
    බටහෙන පාරෙ ඉන්නව බුවෙක්, පොර ගෙදරට ගෙනල්ලම දෙනවා
    මිනිහගෙ පෙට්‍රල් වියදමත් වැඩි වෙලා ඇති දැන්
     
    • Haha
    Reactions: Solo Rider

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room








    yv2bzv.jpg
     
    • Haha
    Reactions: Smartm

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    කෝ මේ පොන්සි බයියෝ.... :lol: තොපිට සාප වෙනවා මේ රට කෑවා තොපි.
     
    • Like
    Reactions: Xi Jinping

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    ගෑස් මිල කී්‍යක් උනත් අද පෝලිමේ ඉන්නැතිව ගෑස් එකක් ගන්න පුලුවන්කම ම මදිද බොලව්. රනිල් සර් වැඩ්ඩා.
     
    • Love
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    ගෑස් මිල කී්‍යක් උනත් අද පෝලිමේ ඉන්නැතිව ගෑස් එකක් ගන්න පුලුවන්කම ම මදිද බොලව්. රනිල් සර් වැඩ්ඩා.
    කි.මි 2ට වඩා පෝලිම් වල හිටපු උන් අද උන්ට තමන් හිටපු තැන මතක නෑ.