ගෑස් මිල නැවතත් රු. 190කින් වැඩි කරයි

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ගෑස් මිල නැවතත් රු. 190කින් වැඩි කරයි

    ගෑස් මිල රුපියල් 190 කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.


    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද(18) පැවති කැබිනට් රැස්වීමේදී මෙම අනුමැතිය ලබා දී තිබේ.


    ගෑස් මිල වැඩි කරන ලෙස ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් ඇමති මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.


    src : http://www.lankadeepa.lk/latest_news/%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD-190-%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7/1-536845
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය ගෑස් ලික් වෙලා කුස්සි ගිනි ගන්නව....
    මිනිස්සු පිච්චිල මැරෙනව....
    ගිතා නෝනගෙ ලස්සන මුනත් පිච්චුනා...
    ගෑස් බාවිතය අධර්යමත් කිරීමට මෙ අරන් තියන ක්‍රියාමාර්ගය හොදයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වාව් වෙනස උදාවෙලා කමෝන් පොන්න රනිල ඇරපන් මීහරක්ට පුකෙන් දුන් විසි වෙන්ඩම තොට තව මාස 14යි තියෙන්නෙ ඒ කාලෙදි උපරිම පලිය ගනින්..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,645
    21,233
    113
    Panadura
    reputation_neg.gif
    ගෑස් මිල නැවතත් රු.... 09-18-2018 07:12 PM mokada pako? badu wadi wenawa thama

    :rolleyes: :rolleyes: :rolleyes:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    හේයි විදග්ධ පුක් ශෝධක (rangana26 හෙවත් සදුන් බුවා හෙවත් ලොල්ලා) සහ සංවර්ධන ගොන්සන්...

    මේ ඔබලාගේ අවධානය පිණිසයි!
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,176
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය ගෑස් ලික් වෙලා කුස්සි ගිනි ගන්නව....
    මිනිස්සු පිච්චිල මැරෙනව....
    ගිතා නෝනගෙ ලස්සන මුනත් පිච්චුනා...
    ගෑස් බාවිතය අධර්යමත් කිරීමට මෙ අරන් තියන ක්‍රියාමාර්ගය හොදයි
    z_p01-upali.jpg

     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    බයියෝ කැ ගැහුවට තාම මහින්දගේ කාලෙට වඩා අඩුයි ,
    අනික රට සීග්‍රයෙන් සංවර්දනය වෙනකොට බදු ගහන්ට ඕනි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හේයි විදග්ධ පුක් ශෝධක (rangana26 හෙවත් සදුන් බුවා හෙවත් ලොල්ලා) සහ සංවර්ධන ගොන්සන්...

    මේ ඔබලාගේ අවධානය පිණිසයි!

    :rofl::rofl::rofl:රනිලගෙ ගල් කොල්ලො ඔක්කොම හැoගිලා
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    බයියෝ කැ ගැහුවට තාම මහින්දගේ කාලෙට වඩා අඩුයි ,
    අනික රට සීග්‍රයෙන් සංවර්දනය වෙනකොට බදු ගහන්ට ඕනි

    රනිල් කියන්නේ සුපිරි මොළ කාරයෙක්. 2050 වෙද්දී මේක සුරපුරයක් කරන එක තමයි එතුමාගේ ඒකායන අරමුණ. බල්ලෝ බිරුවට එතුමා මේ රට සංවර්දනය කරලා මිසක් පස්ස බලන්නේ නෑ. :yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බයියෝ කැ ගැහුවට තාම මහින්දගේ කාලෙට වඩා අඩුයි ,
    අනික රට සීග්‍රයෙන් සංවර්දනය වෙනකොට බදු ගහන්ට ඕනි

    :shocked:සීග්‍රයෙන්:shocked:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mannaramen gas hambenakam witarai wadi wenne :lol:. NEWS walata dan aayeth mannaram gas nidi matak wela anduwe redi hodanna ona wela :lol: