ගෑස් මිල නැවතත් රු. 190කින් වැඩි කරයි
ගෑස් මිල රුපියල් 190 කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද(18) පැවති කැබිනට් රැස්වීමේදී මෙම අනුමැතිය ලබා දී තිබේ.
ගෑස් මිල වැඩි කරන ලෙස ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් ඇමති මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.
src : http://www.lankadeepa.lk/latest_news/%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD-190-%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7/1-536845

Kosa

සීග්‍රයෙන්