ගෑස් මිල යලිත් ඉහලට…

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේවට උත්තර දෙන්න එකෙකුත් නෑ .... erozan නානව අරෙහෙ ...
    යූරියා නානවලු නේ? 🤦‍♂️

    අනුරට බනින එක නෙවේ වැඩේ. අනුර ආවම ඕවා කරන විදිහ කියපන් 😂😂😂
    කරන හැටි කියලා තියෙනවා කීපවරක්. උබට තාම පර්සනලි හම්බවෙලා කියලා නැද්ද?
    ------ Post added on Oct 14, 2021 at 11:52 AM
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    qdpFmo0.jpg


    kGp4qIK.jpg
     
    • Haha
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    අනුරට බනින එක නෙවේ වැඩේ. අනුර ආවම ඕවා කරන විදිහ කියපන් 😂😂😂
    එකට තමයි බන් නායකත්වය කියන්නේ.

    ලෝකේ ගෑස් මිල ඉහල ගිහින් මොනව කරන්නද අපිට කොරන්න දෙයක් නෑ කියලා කියන එක නෙවෙයි නායකත්වය කියන්නේ ..
    එහෙම කියන්න නායකයෝ ඕන නෑ . 🤭

    බොරු නම් විමලගෙන් අහපන්. ඌ ලස්සනට පැහැදිලි කරනවා.
     
    • Haha
    Reactions: Stimulus mind

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    එකට තමයි බන් නායකත්වය කියන්නේ.

    ලෝකේ ගෑස් මිල ඉහල ගිහින් මොනව කරන්නද අපිට කොරන්න දෙයක් නෑ කියලා කියන එක නෙවෙයි නායකත්වය කියන්නේ ..
    එහෙම කියන්න නායකයෝ ඕන නෑ . 🤭

    බොරු නම් විමලගෙන් අහපන්. ඌ ලස්සනට පැහැදිලි කරනවා.

    :yes::yes:

     
    • Haha
    Reactions: Stimulus mind

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,034
    113
    34
    Kalutara
    අනුරට බනින එක නෙවේ වැඩේ. අනුර ආවම ඕවා කරන විදිහ කියපන් 😂😂😂
    අනුර ආවම කරන විදිහ අහන්නෙ මොකද දැන් මේ ඉන්න උනුත් එන්න කලින් කියපු විදිහටම රට කරගෙන යනවද? අනේ හුකේ.. එන්න කලින් නම් මොන බයිලා ගහන්න බැරිද. ආවට පස්සෙ කරන විදිහයි වැදගත් වෙන්න ඕන. ඒකට උන් ඇවිල්ලම බලන්න ඕන.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අනුරට බනින එක නෙවේ වැඩේ. අනුර ආවම ඕවා කරන විදිහ කියපන් 😂😂😂

    ගෝඨ පොන්නයට බැරි නිසාද?අැයි උෟට කියපන් නාකි මයිනගෙන් උදව් ගන්න කියලා..
     
    • Like
    Reactions: Stimulus mind

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මෙරට වෙලදපල තුල ගෑස් මිල නැවත වතාවක් කෙටි කාලයකින් ඉහළ දැමීමට සිදුවන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.
    එම සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පෙන්වා දෙන්නේ එසේ මිල ඉහළ නොදැම්මොත් ගෝලීය වෙළෙඳපොළ තුළ ස්ථාවර පැවතීමට අසීරු බවයි.

    ඉදිරියේදී ගෑස් මිල අඩු කරන්නේ යයි ජනතාවට බොරු පොරොන්දු දීමට අවශ්‍ය නැති බවද පවසන ඔහු ගෑස්මිල ස්ථිර මිලක් යටතට ගෙන ඒමට තමන් අවශ්‍ය කටයුතු කරන බවද පැවසීය.
    ඉදිරියේදී ගෑස් මිල පිළිබඳව ස්ථිරසාර වැඩපිළිවෙළක් සැලසුම් කරන බවත් මිල නිශ්චිත කාලයක් පවත්වා ගැනීමටත් මිල පහත දැමීමට හැකි වන විධිමත් කළමණාකරණයට යොමුවීමටත් අදාළ කරුණු ගැන අවධානය යොමු කරන බවත් ඔහු පැවසීය.

    මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් පවතින තත්ත්වයන් ජනතාවට සැඟව යුත්තක් නොවන බවත් එසේ සැඟවීම නිසා ලංකාවේ උද්ගතවන ආර්ථික ප්‍රශ්න දේශපාලනීකරණයට හසුකරගැනීම බැලීමෙන් ජනතාව මුලා වන බවත් ඔහු පෙන්වා දෙයි.

    එනිසා උගත් බුද්ධිමත් ජනතාවක් මෙරට ආර්ථිකය පිළිබඳ සවිඥානකව තේරුම් ගැනීම ඉතා වටිනා බව ද ඔහු කියා සිටියේය.
    මේ අතර ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයා සඳහන් කරන්නේ ගෑස් සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම උචිත බවයි.

    ආසන්න කාල සීමාවේදී ලෝක වෙලදපලේ ගැස් මිල විශාල වශයෙන් ඉහල ගොස් ඇති බවත් ඉදිරි ශීත කාලය හා ගෝලීය වසංගත තත්වය මත තව දුරටත් මිල ඉහල යාමක් අපේක්‍ෂා කල හැකි බවත් ඔහු පැවසීය.
    සමාගම් දෙකේම සභාපතිවරුන් පවසන්නේ මෑතකදී සිදු කරන ලද මිල වැඩි කිරීම නිසා අලාභය පියවුනා පමණක් මිස සමාගම් ලාබයක් නොලබන බවයි.
     
    • Haha
    Reactions: Stimulus mind

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මෙහෙමයි මචං ගෝඨා ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං ගෝඨා උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං ගෝඨා ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. ගෝඨා කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ system change අත්දැකපු පොරක්. පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං ගෝඨගෙ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද augmented reality policy launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ ගෝඨා ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා ඡන්දෙ දීපන් මචං. මොළයක් තියනවානෙ උඹලට.
    පොඩ්ඩක් උක අතගාලා බලපන් මොලේ අහුවෙනවද කියල @erozan :lol:
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ගෝඨ පොන්නයට බැරි නිසාද?අැයි උෟට කියපන් නාකි මයිනගෙන් උදව් ගන්න කියලා..
    ඕවා කිව්වට ආණ්ඩු පෙරලෙන්නේ නැහැ. පෙරලන්න හරි අනුරයා කරන විදිහ කියපන්. නැත්තන් ඉතින් හැමදාම වගේ චන්දේ වෙනකන් හුරේ දායි. චන්ද ප්‍රතිඵල අවට පස්සේ පරාදයි. වැල් බයිලා ගගහා පරසක්වල ගැහුවත් වැඩක් නැහැ. ඕක තමයි ඇත්ත. ඇත්ත හැරි බොරු හරි පිළිගන්න පුළුවන් විදිහට කියපන්. තොපි කියන ඇත්ත මිනිස්සු පිළිගන්නෙත් නැහැ. බොරුවක් කිව්වට කිව්වට පිළිගන්නෙත් නැහැ. ඔන්න ඕකයි ප්‍රශ්නේ. හැමදාම චන්දයක් එනකන් විකල්පේ අනුර. චන්දේ ආවට පස්සේ විපස්සේ... 😂😂😂
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඕවා කිව්වට ආණ්ඩු පෙරලෙන්නේ නැහැ. පෙරලන්න හරි අනුරයා කරන විදිහ කියපන්. නැත්තන් ඉතින් හැමදාම වගේ චන්දේ වෙනකන් හුරේ දායි. චන්ද ප්‍රතිඵල අවට පස්සේ පරාදයි. වැල් බයිලා ගගහා පරසක්වල ගැහුවත් වැඩක් නැහැ. ඕක තමයි ඇත්ත. ඇත්ත හැරි බොරු හරි පිළිගන්න පුළුවන් විදිහට කියපන්. තොපි කියන ඇත්ත මිනිස්සු පිළිගන්නෙත් නැහැ. බොරුවක් කිව්වට කිව්වට පිළිගන්නෙත් නැහැ. ඔන්න ඕකයි ප්‍රශ්නේ. හැමදාම චන්දයක් එනකන් විකල්පේ අනුර. චන්දේ ආවට පස්සේ විපස්සේ... 😂😂😂

    අනුරගෙන් ද උබට ගෙඩි (ඇගපුරාම) බෝ උනේ ?
     

    Similar threads