ගෑස් මිල රු. 250/- කින් බසී.

Kosalamail

Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    ගෑස් මිල රු. 250/- කින් බසී.

    ගෑස් මිල රු. 250/- කින් බසී.
    :P:P:P :P:P:P

    ජනදිපතිවරනයක් ලගයි වගේ......
    :rolleyes::rolleyes::rolleyes:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මෙන්න ජනාධිපතිවරණයේ ප්‍රතිපල...කලින්ම...
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    President Mahinda Rajapaksa has directed to reduce the price of a cylinder of Domestic gas by Rs.250/- from tomorrow. - State Media -

    :rofl::rofl::rofl: :rofl::rofl::rofl:
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    rajapakse-and-shiranthi-e1354477271102.jpg
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔන්න බලපන් ඕවයේ ඇත්ත ගාන හරිනම් තවත් අඩු වෙන්න ඕන..මුන් වැඩි ගානට දෙන්නේ මිනිස්සුන්ව හූරන් කන්න.දැන් චන්දෙ ලං වෙනකොට ඔක්කොම අඩු වෙනවා..
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,729
    2,209
    113
    Nugegoda
    අපේ අතිගරු ජනාධිපති තුමාට............................:rolleyes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    චන්දෙන් පස්සේ ලස්සනට දෙයි ඕවට හරියන්න.

    චන්දෙන් පස්සේ


    President Mahinda Rajapaksa has directed to increase the price of a cylinder of Domestic gas by Rs.500/- from tomorrow. - State Media -


    :rofl: