ආ හුටා දැන් වැඩි කරලලු නේද ------ Post added on Oct 11, 2021 at 12:22 AM
ගෙදරදීම ගෑස් හදාගමු රචනා බලාපොරොත්තුවන්න
300 kotthuwa 500 pannala yawi bungkoththu kala ewerai![]()
1. ගෑස් වැඩි වුනා කියන්නේ රයිස් කොත්තු නිකන්ම වැඩිවෙනවා.
2. ගෑස් වලින් පාන් පුච්චන බේකරි වල පාන් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදන නිකන්ම වැඩි කරනවා.
3. අන්තිමේ මැරුණම පුච්චන ආදාහනාගරෙත් ගාස්තුව වැඩි කරනවා..
වෙන මොනවද මෙතන මිස් වෙලා තියෙන වැඩි කරන දේවල්?![]()
Ekat Vedi unane bnpetroluth wadi unaanam niyamai![]()
කවුද යකෝ සර් නිදාගන්නකන් ඉදල ගෑස් වැඩිකරපු එකා.. හිටපල්ල හෙට සර් නැගිටල දෙයි සම්බුව