දැන් කවුද 2000ට ඉල්ලුවෙ1500 ට කවුද දුන්නේ මහින්දගේ කාලේ නේ
අනුරට පුළුවන්නන් කියපන්කෝ 2000 ට දෙන්න කියලා![]()
දැන් කවුද 2000ට ඉල්ලුවෙ1500 ට කවුද දුන්නේ මහින්දගේ කාලේ නේ
අනුරට පුළුවන්නන් කියපන්කෝ 2000 ට දෙන්න කියලා![]()
ගෑස් පිපිරුවේ නෑ. ඒක බොරු කතාවක්.![]()
පුක නොදී පලයන් වද රචනා බයියා
Gas keeyakatavath ganna nathikota koheda hitiye?ගෑස් පන්දහට යනකොට කොහෙද හිටියෙ
දවස් ගානක් ආන්ඩු කරලත් සජබයියෝ ගූබයියොන්ට හරිහමන් වැරැද්දක් හොයාගන්න බැරුව දගලනවා. පවු අප්පා.මෙන්න සජබයියො ගෑස් මිල අඩු කරල. මුන්ම තමා පෙට්රල් 150කින් අඩුවෙනවා කියල පච පැල කරල විසිකරෙ. පස්සෙ කෝ අඩු කලෙ නැද්ද අහනවා. ගොබෙල්ස් තියරියද
View attachment 238709
චන්දෙන් අතුගෑවිලා යන්නෙදවස් ගානක් ආන්ඩු කරලත් සජබයියෝ ගූබයියොන්ට හරිහමන් වැරැද්දක් හොයාගන්න බැරුව දගලනවා. පවු අප්පා.
අපිම ඒකත් හොයලා දෙනකං මේ ලොන්තයෝ බලං ඉන්නේ.
පරණ එවුන් අයින්වෙන එක එච්චර ලෙසි නැ. මඩිය පිරුණු එවුන් ගියත්, ඇච්චෝ බැච්චෝ ටික කොහොමහරි කොක්ක ගහන්න බලන් ඉන්නෙ.චන්දෙන් අතුගෑවිලා යන්නෙ
ශ්රීලංකා එකෙන් උන් බලෙන් සහය දෙනව කිය කිය යනවා නේද? ගන්න හොඳ නැහැ පැත්ත පලාතෙපරණ එවුන් අයින්වෙන එක එච්චර ලෙසි නැ. මඩිය පිරුණු එවුන් ගියත්, ඇච්චෝ බැච්චෝ ටික කොහොමහරි කොක්ක ගහන්න බලන් ඉන්නෙ.
Npp එකට බලෙන්ම වගේ හේත්තු වෙන්න බලෙන්ම සාකච්ඡා තිය තිය ෆුල් ට්රයි මේ දවස්වල. හිතන්නැති චරිත පවා බඩගාගෙන එන්නේ මේ දවස්වල ලොක්කා ලගට.
ඒ අස්සේ පරණ සෙට් එක පුටුවලට කරකව කරකව ඉන්නවා. ඩිප්ස්ටේට් එක හිමිට නගිනවා.
ලොක්කා මොලෙන් ගේම ගැහුවේ නැත්තම් පරන එවුන් ටික ඡන්දයෙන් නැතත් සිස්ටම් එක තුල යම් බලයක් ලබාගන්නවා.
පෝට්ටු අලියා කුසලාන දෙමල හැම පක්ෂයෙම එනවා බං. හිටපු නිලධාරින් පවා. සෑර් කියන ඕනාම විදිහකට ඉන්න කැමති ගාන් එන්නේ.ශ්රීලංකා එකෙන් උන් බලෙන් සහය දෙනව කිය කිය යනවා නේද? ගන්න හොඳ නැහැ පැත්ත පලාතෙ
කෝ දැන් පරන ජෙප්පො නැද්ද නුවරට විතරක් නොමිනේශන් ඇප්ලිකේශන් 600ක් වැටිලා. අලුත් මූනු විශ්වාස කරන්නෙ කොහොමදපෝට්ටු අලියා කුසලාන දෙමල හැම පක්ෂයෙම එනවා බං. හිටපු නිලධාරින් පවා. සෑර් කියන ඕනාම විදිහකට ඉන්න කැමති ගාන් එන්නේ.
මේ වෙලාවේ npp එකෙත් මැතිවරණ යාන්ත්රණය මදි. බලය ගත්තාම පරිපාලන වැඩ හිරවෙලා නිසා ඒවට අවධානය අඩුයි. ඒකයි මුන්ට ඔලුව දාගන්න පුලුවන් වෙලා තියෙන්නේ.
ගෑස් ලිප ගහන්න එපා පුපුරයි![]()



දැන් අපි ගෑස් පුපුරල මැරෙයිදඅඩෝ, මම මේ video ඒක ඡන්දෙට කලින් දැක්ක නම්.....
රටම ලොක්කට තමයි බං...![]()