ගෑස් රු 1,200කින් වැඩි කළ යුතුයි #economycollapse

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,680
    21,346
    113
    Gas 3000-5000 kin wath wadi weiyi da danne naa

    US economic crisis coming. 18 wenidaiyin passe salli na USA Government ekata. S&P 500 onna watenna start wenawa news ekath ekka. mala magulaiyi bung. mokake hari karawi kiyala hithanawa mun, nathnam winasaiyi :no:


    Off topic....
    Umba crypto scn eke inna bisa ahannne...
    Hebai BTC pump una neda... Risky scn ekak da yanne me daws wala stocks unath behala tiyenne
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,333
    113
    Off topic....
    Umba crypto scn eke inna bisa ahannne...
    Hebai BTC pump una neda... Risky scn ekak da yanne me daws wala stocks unath behala tiyenne
    eka nam ara Iran ban eka aiyin kara eka + USA bitcoin ban karanne na kiyapu ekath ekka wenna ona.

    thama sure na bro. watennath puluwan yatata
     
    • Like
    Reactions: NaiRobi

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    600 -700 කින් වගේ වැඩි කරයි. 1200 හොද පොයින්ට් එකක් ආණ්ඩුව කොච්චර සිරාද කියල කියන්න. කොහොමත් ඉස්සරට එන්නේ උතුරු අර්ධගෝලයේ සීතල කාලේ. ගෑස් සහ තෙල් මිල තව පොඩ්ඩක් වැඩි වෙනවා ජනවාරි වෙනකල්.

    PS : ආන්ඩුව තෙල් මිල වැඩී කියල ඇඩුවට 2014-2016 වගෙ කලේ තෙල් බැරල් එකක් ඩොලර් 100ට කිට්ටුව ගියේ. දැන් ඩොලර් 70යි.
    mangalaya ekka munta harennawat baa gobbayo wage tax adu karaa apu gaman dan labbak karanne
     
    • Like
    Reactions: Tyrion Lannister

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    ස ගිහින් සමාගමේ ලොක්කගෙ කනට දෙකක් ගහලා 1200කින් වැඩි කරන්න දෙන්න බෑ, ඕනේ නම් 500කින් වැඩි කරපන් නැත්නම් මේ රටින් පලයව් කියලා තර්ජනය කරලා ඒවී. කනයි කම්මුලයි ඉදිමුන සමාගම් කාරයා ජනාදිපතිගෙ එඩිතර තීන්දුවට හිස නමලා 500කින් වැඩි කරයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඩඩ්ලිගෙ ගානට හාල් ගන්ඩ කැමති උන පොන්න ගුපියො ගෑස් සමාගමේ ගානට ගෑස් ගන්ඩ අකමැති වෙන්ඩ විදිහක් නැනෙ ඒ ගානටම ගනිල්ල..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    ඉදිරියට වැටීමට නියමිත මඩ සෝදන නූල්...,

    ඉස්සර අපේ ආච්චිල දර ලිපේ උයපු නිසා තමයි ලෙඩ අඩු...

    ගෑස් දහන පෝශක සමග ඇලුමිනියම් වළඳ ප්‍රතික්‍රියා කර සාදන විශ රසායනික පිළිකා කාරක..

    දර ලිපේ දුමාරයෙන් නිවසට වාසනාව කැන්දනවා..

    දර ලිපෙන් මසකට ලැබෙන අදහාගත නොහැකි ඉතිරිය...

    ගෑස් ගන්න සල්ලි ආයෝජනය කරල කෝටිපතියෙක් වෙන අයුරු - ඉසුරු කියයි..
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    දර ලිපේ ඉව්වම තමයි බං කෑම රහ. ඔය ගෑස් අපේ රටවල් වලට හරියන්නේ නැහැ.
    Well said. රටේ තත්වෙට ගැලපෙන්න වැඩ කරන්න ඕනෙ. ලොකු වැඩ කරන්න ගියාම තමයි කෙලවෙන්නෙ. අපිට හරියන්නෙ දර ලිප තමා මචන්.

    අනිත් අතට කොම්පැනියට පාඩුයි නම් වහල දාන්න කියපල්ලා. එතකොට ගෑසුත් හැදෙයි රටෙ නිකන්ම. අපේ එවුන් ඒවම පතාගෙන යනකොට කොම්පැනි කාරයොන්ගෙ ලොකු ලයින් බලන්න එපැයි හරියට ගෑස් නැත්තන් උයන්න බෑ වගේ.
    ------ Post added on Oct 2, 2021 at 10:25 AM
     
    • Like
    Reactions: Voltage and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    ඉවසල ඉදපන් මන්නාරම් ගෑස් නිධිය පාදන ගමන් ඉන්නේ හිල විද්ද ගමන් ගෑස් බස බස ගාල එනවා එතනම බට ගහලා ගෑස් ටැංකි පුරවල වරායෙන් ගොඩට අරන් රට පුරා බෙදනව - රෝහිත අඹේගුණවර්ධන
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ජේ.වී.පී. "කබ්බොත්" හරියටම සුර පප්පා එකේ ඉන්න රෝමන් කාරයෝ වගේ...
    දැන් අවුරුදු 50ක්‌ තිස්සෙම එනවා කනවා යනවා...
    උබලට දවසක තේරෙයි කියලා හොටු පෙර පෙර අඬනවා...
    කොටෝනවා... බොරු කියනවා... දිය රෙද්දෙන් බෙල්ල කපනවා...
    උන් උගත් කියනවා... උන් දක්ෂයි කියලා උන්ම කියාගන්නවා...
    හැබැයි... කරන කරන හැම වැඩේම ෆේල්...
    මුන් හරියටම අර ට්‍රැෆික් ලයිට් ළග ඉන්න හිඟන්නෝ වගේ...
    පාරත් හැදුන... ට්‍රැෆික් ලයිට් ඩිජිටල් වුණා... මනුවෙල්, මිකැනිකල් වාහන... ඔටෝ, හයිබ්‍රිඩ් වුණා... එත් හිඟන්නා... එහෙමමයි...
    ඌ අවුරුදු 50ක්‌ තිස්සෙම... ඌට තියෙන ප්‍රශ්නයක් කියනවා...
    යන එන මිනිස්සු සාක්කුවට අත දාල තමන්ට එපා ගානක් දෙනවා...
    හිඟන්නා දුන්න එකාට බනිනවා... උන්ට ඔච්චර තිබිලත්, අපට දෙන්නේ මෙච්චරක්‌ කියලා... හිඟන්නා හිතනවා...
    හෙට උනුන් හිඟන්නෝ වුණාම උන්ටත් ඕක තේරෙයි කියලා...
    උන් කොහොම පැතුවත්... හිඟන්නෝ ප්‍රතිශතය ඉහළ යන්නේ නෑ...
    හිඟන්නෝ සමහරක් යනවා... එත් හිඟන මුදලාලිලා මේක බංකොලොත් වෙන්න දෙන්නේ නෑ...
    හිඟන්නෝ සහ ජේ.වී.පී. කියන දෙකම ස්වභාව ධර්මයේ මැවීමක් කියල, හිත හදාගන්න තමයි තියෙන්නේ... 😂😂😂
    (උපුටා පළකිරීමකි)
     

    Similar threads