එහෙම ඇතුලට යනව වගේ පෙනුනට ඒකෙන් ඇතුලත ගිණිගැනීමක්නං වෙන්නෙ නෑ. මොකද බර්නර් එක ලොකුවට තිබුණට,
ඒකට ගෑස් විදින නිපල් එක ඉඳිකටු තුඩක් තරම් හීනි නිපල් එකක්.
ඕක පිච්චුනාම ගෑස් හරියට දහනය වෙන්නෙ නෑ. අපතේ යනව, පරිසරයට බර්න් වෙච්ච නැති වාතය එකතුවෙනව.
ඒ නිසා බර්නර් එක දාගන්න.