ශිව

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    [FONT=&quot]මහ රෑ වැල්ලවත්තේ සීතල වෙච්ච පාරේ ශිව ඉබාගාතේ ඇවිදිමින් හිටියා.අඩියටම ගෙවිලා ගිය රබර් සෙරෙප්පු දෙකත් අද්ද අද්ද මෙරැ වටවෙලා නටමින් හිටිය ලයිට් කණුවක් ලගට ඔහු ඇවිද්දා.බඩ පණුවෝ කෑ ගහන සද්දේ පරද්දන්න ශිව හය්යෙන් හුස්ම ගත්තා.හවස් වරුවෙම ඇවිදලා රිදුම් දෙන කකුල් දෙකට විවේකයක් දෙන්න හිතාගෙන ඔහු ඉදගත්තා හරියටම ලයිට් කණුව පාමුල.තටු පුච්චගෙන වැටිලා පණ අදින මෙරු දිහා ශිව බලන් හිටියා. මිනිස්සු එකිනෙකාව මරාගන්න කරන අරගලය අතර ඔහු හිටියේ හෙම්බත් වෙලා.ජීවත් වෙන්න තියෙන අන්තිම ආසාවත් නැති වෙච්ච මිනිහෙක් වගේ ඔහු ලයිට් කණුව පාමුල ඉදගෙන හිස් බැල්මෙන් පාළු පාර දිහා බලන් හිටියා.හැමදේම හිස් වෙලා.හෙණයක් හරි ගහනවා නං තිගැස්සෙන්න ඒකත් මේ හිස් ජීවිතේට ලොකු දෙයක් වේවි ශිව හිතුවා.[/FONT]
    [FONT=&quot]දෙඇස් බාගෙට පියවෙනකොටම ශිවට ඇහුනා පාවහනක් හඩක්..ටක් ටක් ටක්.. ඒ සද්දේ ටිකෙන් ටික තමන්ට සමීප වෙනවා ශිවට දැනුනා.ඔහු හිස ඔසවලා ඒ දිහා බැලුවා . තමන්ට අඩි කිහිපයක් දුරින් සර්ව සම්පූර්ණ නාරි දේහයක් තමන් දිහා බලන් ඉන්නවා ශිව දැක්කා.නාබියට අගල් කිහිපයක් පහළින් රතුම රතු සාරිය උකුල් ප්‍රදේශයෙන් ඇගට හිර වෙලා තිබුනා.පුන් පියොයුරු ගැඹුරු හැට්ට කරින් පිටතට එබිලා බලන් හිටියා.පාට තොල් දෙක,දිගැටි කළු ඇස් දිහා ශිව බලන් හිටියා..ඇය තව ටිකක් ශිවට ළං වුණා.[/FONT]
    [FONT=&quot] යමුද?[/FONT]
    [FONT=&quot]ඇය හඩ හෙමින් අවදි කලා.හීනයක් දැකලා ඇහැරිච්ච එකෙක් වගේ ශිව පියවි සිහියට එන්න උත්සාහයක් දැරුවා.[/FONT]
    [FONT=&quot] යමුද? [/FONT]
    [FONT=&quot]ඇය ආයෙමත් ඇහුවා..[/FONT]
    [FONT=&quot]ශිව හිස් කමිස සාක්කුවට අත දැම්මා පුරුද්දට වගේ..[/FONT]
    [FONT=&quot]අතේ සතයක්වත් නෑ.වෙන එකෙක් හොයාගනින්.. එහෙම කියලා ශිව ආයෙමත් පණ අදින මෙරු දිහා බැලුවා.ඇය ආපසු හැරී යන අඩි ශබ්ධය ශිවට ඇහුනේ නෑ. හිස ඔසවලා බලන්න හිතුනත් තේරුමක් නෑ කියලා ඔහු ඔහුටම කියා ගත්තා..[/FONT]
    [FONT=&quot] සල්ලි එපා යමු...[/FONT]
    [FONT=&quot]ඇගේ හඩ ඉතාමත් මිහිරිව ශිවගේ දෙසවන් අතරින් රිංගලා මනසේ ගැඹුරුම තැනක ගිහින් නතර වුනා.ඇය බලන් හිටියා. දෙපාරක් හිතන්න තරම් ජීවිතේ පරිස්සමක් ශිවට දැනුනෙ නෑ.පණ අදින මෙරු නොපෑගෙන්නට පරිස්සමින් නැගී හිටිය ශිව ඇය දිහා බැලුවා.ඇයට තිබුනේ දීප්තිමත් දෙඇස්..[/FONT]
    [FONT=&quot] ඇය ඉස්සර වුණා..පුංචි දරුවෙක් වගේ ශිව ඇය පිටුපස ඇවිදන් ගියා.ගලා යන කුණු ගද කාණු අතරින් පුංචි ගිනි පෙට්ටි වගේ ලෑලි ගෙවල් අස්සෙන් ඇය ඇවිදන් ගියා.ඉදහිට නතර වෙලා ශිව දිහා බැලුවා.ඇගේ ලාබ විලවුන් සුවද කුසගින්නෙන් පෙළුන ශිව තදින් හුස්ම ගත්තා.ඇය නතර වුනා කළුවර අස්සේ කුණු ගද තදින්ම හමන පුංචි ඉඩක තිබුනු ලෑලි පෙට්ටියක් අසළ.පාට පාට හෑන්ඩ් බෑගි එක කළුවරේම අතපත ගාලා පුරුද්දෙන් වගේ හෙයාගත්ත යතුරින් ඇය එහි දොර විවර කළා.[/FONT]
    [FONT=&quot]ඔහොම ඉන්න ඉටි පන්දමක් පත්තු කරගන්නකල්...[/FONT]
    [FONT=&quot]පුංචි කාමර කෑල්ල යාන්තමට එළිය වුණා. කිලිටි පැදුරක් ඒ මත දමා තිබුනු කුඩා කොට්ටයක්,ලී පුටුවක්,ලෑලි බිත්තියට හේත්තු කරලා තිබුනු කුඩා මේසයක්,මළකඩ කා තිබූ ට්‍රන්කා පෙට්ටියක් හැරෙන්නට එහි වෙන කිසිවක්ම තිබුනෙ නෑ.[/FONT]
    [FONT=&quot]ඉදගන්න.. ඇය ලී පුටුව කාමරේ මැද්දෙන් තියලා දඩස් ගාලා දොර වැහුවා.ශිව පුටුවට බර වුනා. කිරිස් ශබ්ද ගාමින් පුටුව ඇඹරුනා.[/FONT]
    [FONT=&quot]ඔයා හිතනාව ඇති ඇයි මම සතයක් අතේ නැති එකෙක්ව මෙතන්ට අරන් ආවේ කියලා..[/FONT]
    [FONT=&quot]ශිවට දෙන්න උත්රයක්වත් අහන්න ප්‍රශ්ණයක්වත් තිබුනෙ නෑ වගේම ඇය ශිවගෙන් උත්තරයක් බලාපොරොත්තු වුනේ නෑ..මළකඩ කාපු ට්‍රන්කා පෙට්ටිය මත ඇය ඉදගත්තා දිග සුසුමක් හෙළන ගමන්.හෑන්ඩ් බෑගයෙන් මාරි බිස්කට් පැකට්ටුවකුත් වතුර බෝතලයකුත් අතට ගත්ත ඇය බෑගය පසෙකට දැම්මා.[/FONT]
    [FONT=&quot]රෑට කාලද? [/FONT]
    [FONT=&quot]නෑ [/FONT]
    [FONT=&quot]ඇය මාරි බිස්කට් පැකට්ටුව අතින් කඩලා ශිවට දිගු කළා.ශිව මාරි බිස්කට් දෙකක් අතට ගත්තා..ඇය ලෑලි බිත්තියට හේත්තු වුණා..[/FONT]
    [FONT=&quot]ඔයා නිතරම එහෙමද නැත්නං අද විතරක්ද??? ඇය සද්දෙට මාරි බිස්කට්ටුවක් හපමින් ඇහුවා.[/FONT]
    [FONT=&quot]ඒ කියන්නේ? [/FONT]
    [FONT=&quot]ඒ කියන්නේ ඔය වැඩිය කථා නොකරන ගතිය. ඇය හිනාවක් ගිල ගනිමින් ඇහුවා. [/FONT]
    [FONT=&quot]එතකොට ඔයා නිතරම එහෙමද නැත්නං අද විතරද ? ශිව ඇගෙන් ඇහුවා..[/FONT]
    [FONT=&quot]ඒ කියන්නේ ? ඇය සිනාසුනා..[/FONT]
    [FONT=&quot]ඒ කියන්නේ නිතරම මම වගේ පිච්චියක්වත් නැති උන් එක්ක යනවද නැත්නං අද විතරද??[/FONT]
    [FONT=&quot]ඇය හය්යෙන් හිනා වුනා. ඇය හිනාවෙනකොට කම්බුල් වළ ගැහෙනවා.ලස්සනයි.ශිව හිතුවා..[/FONT]
    [FONT=&quot]වේළීච්ච උගුරෙන් මාරි බිස්කට්ටුවක් අමාරුවෙන් ගිලපු ශිව දිහා බලන් හිටපු ඇය ශිවට වතුර බෝතලය දිගු කළා.ඔහු බෝතලෙන් බාගයක්ම එක උගුරට හිස් කළා.මොහොතක් යන කල් කවුරුවත්ම කථා ක‍ළේ නෑ.හිස් මාරි බිස්කට් පැකට්ටුව මේසේ උඩට විසික් කරපු ඇය උගුර යන්තමින් කෑරුවා.[/FONT]
    [FONT=&quot]අද මගේ උපන්දිනේ... ඇය හැගීමකින් තොරව වචන පිට කළා.[/FONT]
    [FONT=&quot]ශිව කිසිවක්ම කිව්වේ නෑ..මොනවද කියන්නේ කියලා ශිවට හිතාගන්න බැරි වුනා.ඇය සුභ පැතුමක් බලාපොරොත්තු නොවන බව ශිවට දැනුනා.[/FONT]
    [FONT=&quot]ඔයාගේ නම මොකක්ද?? අවසානෙදි ශිව ඇහුවා..[/FONT]
    [FONT=&quot]මගේ නම දැනගත්තා කියලා කිසිම දෙයක් වෙනස් වෙන්නෙවත් අලුත් වෙන්නෙවත් නෑ. [/FONT]
    [FONT=&quot]මගේ නම ශිව [/FONT]
    [FONT=&quot]අපූරූ නමක්නේ.. ඇය එසේ කියමින් ට්‍රන්කා පෙට්ටියෙන් නැගී හිටියා.[/FONT]
    [FONT=&quot]හැම පිරිමියටම වගේ මගේ නම දැනගන්න ඕන වෙනවා.උඹටත් ඒක එහෙම්ම ඕන වුනා.මොන කෙංගෙඩියටද?හැම පිරිමියම එකයි..[/FONT]
    [FONT=&quot]ඇය රතුම රතු පාට සාරිය ගලවන්න උනා..[/FONT]
    [FONT=&quot]ශිව... ඇය ඔහුගේ නම උච්චාරණය කළා වචන පුරුදු වෙන එකියක් වගේ.[/FONT]
    [FONT=&quot]අවුරුදු 12 ලබනකොට මට ජීවිතේ පළවෙනි උපන්දින තෑග්ග හම්බුනා.. [/FONT]
    [FONT=&quot]ශිව අහන් හිටියා.වචනයක්වත් නොකියා..[/FONT]
    [FONT=&quot]මාව වික්කා මිනිස්සු දෙන්නෙක්ට..නාකි ලොම් හැලිච්ච උන් දෙන්නෙක්ට..[/FONT]
    [FONT=&quot]ඇය සාරිය ගලවලා මේසේ උඩට විසික් කළා. ගැඹුරට කපලා තිබුනු හැට්ට කරින් එළියට එබුන ඇගේ පුයයුරු දිහාට ශිවගේ ඇස් දිව්වා..ඇය හරියටම ශිවගේ ඉස්සරින් හිට ගත්තා .[/FONT]
    [FONT=&quot]දන්නවද ඒ උපන්දින තෑග්ග දුන්නේ කවුද කියලා..ඇය ශිවගෙන් ඇහුවා..[/FONT]
    [FONT=&quot]මගේ තාත්තා.. එහෙම කියලා ඇය ශිව දිහා බලන් හිටියා..ශිවට කියන්න දෙයක් තිබුනෙ නෑ.ඔහුට ඕන උනා ඇස් පියාගෙන වැල්ලවත්ත ලයිට් කණුව ලගදි ඇහැරෙන්න.ඔහුට ආයෙමත් කා‍ලයෙන් ආපස්සට යන්න ඕන වුනා.වැඩිපුර හිතන්න ඉඩක් නොතියා ඇය ඔහුට ගොඩක් ලං වුණා.ඇයගේ අතක් ඔහුගේ උරහිස මතට වුණා.[/FONT]
    [FONT=&quot]හැම පිරිමියම හිටන් ඉන්නේ උන්ගේ පව් උඩ...[/FONT]
    [FONT=&quot]මම යනනම්..ශිව නැගී හිටින්න උත්සාහ ගත්තා‍.ඇය කළබල වුණා.[/FONT]
    [FONT=&quot]මම මේවා කියන්නේ ඔයාට නෙමෙයි.අද මගේ උපන්දිනේ.ඒ නිසා මාත් එක්ක ඉන්න.මේ කාමරේ තනිවෙන්න මම බයයි..[/FONT]
    [FONT=&quot]ඇය ශිවගේ අතින් අල්ලගෙන කිලිටි පැදුර දක්වා රැගෙන ගියා.ශිව කිලිටි පැදුරේ දිගා වුනා.තද පුස් ගදකින් ඔහුගේ ඉහ මොළ පිරිලා ගියා.ගලක් වගේ තදම තද කොට්ටයට අසීරුවෙන් හිස තියාගෙන ඔව ඇය දිහා බලන් හිටියා.[/FONT]
    [FONT=&quot]ඇය ශිව මත ඉදගත්තා..ඉටිපන්දම් එළියට ඇගේ මුහුණ දිලිසුනා..ඇස් දෙක ඇතුලේ කියවගන්න බැරි මහා කතන්දරයක් ශිව දැක්කා.ශිවගේ පපුව තදින් ගැහුනා.හැට්ටයෙන් මුදා හැරි හංසයින් ශිව දිහා බලන් හිටියා.ඇය ඔහුගේ අත් ගෙන හංසයින් මත තබා ඒවාට පියා සළන්නට සැළැස්සුවා.ශිවගේ වේළිච්ච නහරයන් දිගේ ලේ ගලා ගියා වේගයෙන්..[/FONT]
    [FONT=&quot]ඇය තම ශිවගේ අත් දෙක මත දෙඅත් තබා තද කළා.[/FONT]
    [FONT=&quot]මෙන්න මෙහෙම අල්ලන්න..තදට..රිදෙන්න..අනිත් උන් කරනවා වගේ..රිදෙන්න‍.. [/FONT]
    [FONT=&quot]ශිව ඇයගේ වචන පසු පස ගියා..[/FONT]
    [FONT=&quot]ඇය ඔහුව පදවන්න උනා එක එල්ලේ ඔහු දිහා බලාගෙන..[/FONT]
    [FONT=&quot]මට අද ඕන උපන්දින තෑග්ගක්..ඇය ‍ඒ අතර හෙමින් මිමිණුවා... [/FONT]
    [FONT=&quot]හැම එකාම ඇවිත් මාව මරලා යනවා හැම රෑම..හැම පිරිමියම ඇවිත් උන්ගේ කිලිටු වලින් මාව පුරවලා යනවා. [/FONT]
    [FONT=&quot]ඇය ශිව මත වේගයෙන් පැද්දුනා..ඇය කියමින් උන් දේවල් ශිවට ඇහුනෙ නෑ.ඔහුගේ කන් අගුල් වැටිලා පපුව වේගයෙන් ගැහුනා.[/FONT]
    [FONT=&quot]ඇය වේගයෙන් වේගයෙන් පැද්දුනා..ඉටිපන්දම් දැල්ල නිවිලා ගිහින් මුළු ඉඩම එකම කළුවරක් වුනා.[/FONT]
    [FONT=&quot]මගේ නැති වෙච්ච ජීවිතේ උඹලට දෙන්න පුළුවන්ද?උඹලා එකතු වෙලා නැති කරපු ජීවිතේ මට දීපං.. ඇය සද්දෙට කෑ ගැහුවා. ශිව ඇය මතින් ඉවත් වන්නට උත්සාහ කළා.[/FONT]
    [FONT=&quot]මගේ නම පාර්වතී. උඹට මැරෙනකල් ඒ නම අමතක කරන්න බැරි වේවි. ඇය කෑ ගැසුවා. ශිවට‍ හුස්මක් ගන්න ඉඩක් නොතියමින් ඈ ශිව ලිංගය තම දත් අතර හිර කර කඩා දැමුවා.වේදනාවෙන් කෑ ගසන්නට මත්තෙන් ඇය අදුරේම අතුරුදන් වුනා....[/FONT]
    [FONT=&quot] --------------------------------------------------------------------------------------------[/FONT]

    [FONT=&quot]වසර 5කට පසු.. [/FONT]
    [FONT=&quot]තම නිවසේ වැරැන්ඩාවේ සැප පහසු පුටුවකට වී ශිව පුවත්පත් බලමින් හිටියා..පුවත්පතේ කළු විශාල අකුරින් දමා තිබූ පුවතක් මත ශිවගේ දෙඇස් ක්ෂණයෙන් නැවතුනා. [/FONT]
    [FONT=&quot] මාතර ප්‍රදේශයේ කාන්තාවක් පුරුෂ ලිංග දඩයමේ...[/FONT]
    [FONT=&quot] පාර්වතී..[/FONT]
    [FONT=&quot]ශි‍ව‍ගේ දෙතොල් අතරින් සෙමෙන් පිටවුනා..[/FONT]
     
    • Like
    Reactions: D1987 and Evo X

    lilman

    Well-known member
  • May 10, 2009
    40,558
    53,778
    113
    Colombo
    කෑවේ මන්චි ටිකිරි මාරිද ? නැත්නම් මැලිබන් එකද ? :oo: