ගෑස් වාහන මතකද?🚗🚗🚗

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125
    113
    මතකද ඉස්සර තිබ්බ ගෑස් වලින් දුවපු වාහන.
    දැන් දකින්නම නෑනේ එවා. මොකද උනේ ඒ වාහන වලට. අද කාලේ එවා තිබ්බා නම් එවාත් පෝලිම්වල .🤣
    Eeva convert kala neda petrol valata
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    අපේ පැත්තේ තිබුන එකක් මීට අවුරුදු 5කට විතර කලින් සම්පූර්ණ ගිනි ගත්තා පාර මැදදිම.ගෑස් ලයින්වල ලීක් එකක්..ගිනි ගන්නකොට පාරෙන් අයිනට වාහනේ අයින් කලා.එතන තියෙනවා කොටුවල් වගේ වගේ කාපට් එක උණුවෙලා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Eeva convert kala neda petrol valata
    ඒව කොහොමත් පෙට්‍රල් වාහන මචං, ගෑස් වලට තමා කන්වර්ට් කරේ. ඕකෙ ඇත්තටම කන්වර්ට් කරන්න දේකුත් නෑ, ගෑස් ලයින් එක හරියට දුන්නම් කාර් එක දුවනවා. ලාෆ් එකෙන් කරපුවගෙ ඕනෙ වෙලාවට පෙට්‍රල් වලිනුත් දුවන්න පුලුවන්.
    අපේ ගෙදර තිබ්බ ke72 එකත් ශෙල් ගෑස් එකෙන් දුවන්න හැදුවා, ගෙදරම තියන් සීය කලේ ආතල් එකට වගේ. විකුනණකල්ම එහෙම තමා තිබ්බෙ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    ඒව කොහොමත් පෙට්‍රල් වාහන මචං, ගෑස් වලට තමා කන්වර්ට් කරේ. ඕකෙ ඇත්තටම කන්වර්ට් කරන්න දේකුත් නෑ, ගෑස් ලයින් එක හරියට දුන්නම් කාර් එක දුවනවා. ලාෆ් එකෙන් කරපුවගෙ ඕනෙ වෙලාවට පෙට්‍රල් වලිනුත් දුවන්න පුලුවන්.
    අපේ ගෙදර තිබ්බ ke72 එකත් ශෙල් ගෑස් එකෙන් දුවන්න හැදුවා, ගෙදරම තියන් සීය කලේ ආතල් එකට වගේ. විකුනණකල්ම එහෙම තමා තිබ්බෙ.
    එතකොට එවා අපි ගෙදරට ගන්න 12.5 kg සිලින්ඩරේ ගහලද දුවන්නේ? නැත්තම් ලාෆ් ශෙඩ් වලට ගිහින් රීෆිල් කරන්න ඕනිද
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    එතකොට එවා අපි ගෙදරට ගන්න 12.5 kg සිලින්ඩරේ ගහලද දුවන්නේ? නැත්තම් ලාෆ් ශෙඩ් වලට ගිහින් රීෆිල් කරන්න ඕනිද
    අපි කරපු එකට ගෙදරට ගේන 12.5 ටැංකියෙන් දිව්වෙ. සේෆ්ටි එහෙම නෑ ඉතිං. ගෑස් ඉවර වෙලා නොක් කරනකොට පොඩි ලිවර් එකක් කරකවල පෙට්‍රල් වලට දානවා. සිම්පල්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    පෙට්‍රල් වාහන කන්වර්ට් කරල තිබුණෙ. මම හිතන්නෙ, ග්‍රීන් ටෙස්ට් වගේ හුට පට ආවම තමයි ඕව අයින්වෙන්න ගත්තෙ.
    පොඩි ලීක් එකක් ආවත් ඇති ඉතිං වාහනේ ගිණිගන්න.
    අද තිබුණනං සහරාන්ලට තවත් වැඩේ ලේසියි....
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    පෙට්‍රල් වාහන කන්වර්ට් කරල තිබුණෙ. මම හිතන්නෙ, ග්‍රීන් ටෙස්ට් වගේ හුට පට ආවම තමයි ඕව අයින්වෙන්න ගත්තෙ.
    පොඩි ලීක් එකක් ආවත් ඇති ඉතිං වාහනේ ගිණිගන්න.
    අද තිබුණනං සහරාන්ලට තවත් වැඩේ ලේසියි....
    fire hellfire GIF by Topshelf Records
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    Gas වලින් දුවන වාහන තියනව ජපානෙන් ගෙනාපුවා මම ඉන්න රටේ නම් ඉදල හිටල ලොකල් කන්වට් කරපුවත් තියනව. කියන තරම් නරකක් නෑ. සේෆ්ටි එක හොදටම තියනව එකම දේ ලංකාවෙ ඔවාට පාවිච්චි කරන්නෙ හරියට සේෆ්ටි රෙගුලේටර් නැතුව ලාබ බඩු නම් තමා ගිනි අරන් ඇවිලෙන්නෙ.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මෙහෙ පොල්හේනේ ලාෆ් රීෆිල් ෂෙඩ් එකක් තිබුන. ලොකුවට බිස්නස් තිබුනේ නම් නැහැ. දැන් එක ඉන්දියන් ඔයිල් එකෙන් කරගෙන යනවා. රීෆිල් විකුණන්නේ ගෑස් සිලින්ඩර් විතරයි. 2000 ගණන් වල මුළදී ලාෆ්ස් එවුන් ඕස්ට්‍රේලියාවේත් උන්ගේ ෂෙඩ් දැම්ම. මට මතකයි එහෙම නිව්ස් එකක්.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    දන්න විදියට තාමත් NGV / LPG දෙකම සමහර රටවල තියනව.
    තායිලන්ඩ් වල නම් 90% ටැක්සි දුවන්නෙ NGV (95RON - $1 / NGV $0.5)
    සාමාන්යෙන් පෙට්‍රල්/ගෑස් වලට මාරුකරන්න ටොගල් ස්විච් එකක් එනව ඩෑෂ්බෝඩ් එකේ

    මම දන්න එකෙක් NGV වලින් 4G18 CS3 ලාන්සර් එකක් 300,000KM දිව්ව. අවුලක් නැහැ කියල ඌ කිව්ව

    PS. තායිලන්ඩ් වලින් ඉම්පෝර්ට් කරපු Altis / Vios / Corolla ගනිද්දි පොඩ්ඩක් බලල ගනින්. ගෑස් වලට බොහෝදුරට කන්වර්ට් කරල දුවල තියෙන්න පුළුවන් ඔය වගේ මොඩල් වල (Eco) වාහන
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Gas වලින් දුවන වාහන තියනව ජපානෙන් ගෙනාපුවා මම ඉන්න රටේ නම් ඉදල හිටල ලොකල් කන්වට් කරපුවත් තියනව. කියන තරම් නරකක් නෑ. සේෆ්ටි එක හොදටම තියනව එකම දේ ලංකාවෙ ඔවාට පාවිච්චි කරන්නෙ හරියට සේෆ්ටි රෙගුලේටර් නැතුව ලාබ බඩු නම් තමා ගිනි අරන් ඇවිලෙන්නෙ.
    Man danna widihata samahara ratawal walata wenama gas engines gahanawa.

    denata russia wala civic pawa gas walin duwanawa.