මතකද ඉස්සර තිබ්බ ගෑස් වලින් දුවපු වාහන.
දැන් දකින්නම නෑනේ එවා. මොකද උනේ ඒ වාහන වලට. අද කාලේ එවා තිබ්බා නම් එවාත් පෝලිම්වල .
දැන් දකින්නම නෑනේ එවා. මොකද උනේ ඒ වාහන වලට. අද කාලේ එවා තිබ්බා නම් එවාත් පෝලිම්වල .
Eeva convert kala neda petrol valataමතකද ඉස්සර තිබ්බ ගෑස් වලින් දුවපු වාහන.
දැන් දකින්නම නෑනේ එවා. මොකද උනේ ඒ වාහන වලට. අද කාලේ එවා තිබ්බා නම් එවාත් පෝලිම්වල .![]()
ඒව කොහොමත් පෙට්‍රල් වාහන මචං, ගෑස් වලට තමා කන්වර්ට් කරේ. ඕකෙ ඇත්තටම කන්වර්ට් කරන්න දේකුත් නෑ, ගෑස් ලයින් එක හරියට දුන්නම් කාර් එක දුවනවා. ලාෆ් එකෙන් කරපුවගෙ ඕනෙ වෙලාවට පෙට්‍රල් වලිනුත් දුවන්න පුලුවන්.Eeva convert kala neda petrol valata
එතකොට එවා අපි ගෙදරට ගන්න 12.5 kg සිලින්ඩරේ ගහලද දුවන්නේ? නැත්තම් ලාෆ් ශෙඩ් වලට ගිහින් රීෆිල් කරන්න ඕනිදඒව කොහොමත් පෙට්‍රල් වාහන මචං, ගෑස් වලට තමා කන්වර්ට් කරේ. ඕකෙ ඇත්තටම කන්වර්ට් කරන්න දේකුත් නෑ, ගෑස් ලයින් එක හරියට දුන්නම් කාර් එක දුවනවා. ලාෆ් එකෙන් කරපුවගෙ ඕනෙ වෙලාවට පෙට්‍රල් වලිනුත් දුවන්න පුලුවන්.
අපේ ගෙදර තිබ්බ ke72 එකත් ශෙල් ගෑස් එකෙන් දුවන්න හැදුවා, ගෙදරම තියන් සීය කලේ ආතල් එකට වගේ. විකුනණකල්ම එහෙම තමා තිබ්බෙ.
අපි කරපු එකට ගෙදරට ගේන 12.5 ටැංකියෙන් දිව්වෙ. සේෆ්ටි එහෙම නෑ ඉතිං. ගෑස් ඉවර වෙලා නොක් කරනකොට පොඩි ලිවර් එකක් කරකවල පෙට්‍රල් වලට දානවා. සිම්පල්.එතකොට එවා අපි ගෙදරට ගන්න 12.5 kg සිලින්ඩරේ ගහලද දුවන්නේ? නැත්තම් ලාෆ් ශෙඩ් වලට ගිහින් රීෆිල් කරන්න ඕනිද
පෙට්‍රල් වාහන කන්වර්ට් කරල තිබුණෙ. මම හිතන්නෙ, ග්‍රීන් ටෙස්ට් වගේ හුට පට ආවම තමයි ඕව අයින්වෙන්න ගත්තෙ.
පොඩි ලීක් එකක් ආවත් ඇති ඉතිං වාහනේ ගිණිගන්න.
අද තිබුණනං සහරාන්ලට තවත් වැඩේ ලේසියි....
high mileage da?දන්නේ නැතුව මමත් ගත්තා B 14 එකක් GAS වලින් දුවපු. engine එක එහෙම hack වෙලා තිබ්බේ වැල් එහෙම කරවෙලා
Man danna widihata samahara ratawal walata wenama gas engines gahanawa.Gas වලින් දුවන වාහන තියනව ජපානෙන් ගෙනාපුවා මම ඉන්න රටේ නම් ඉදල හිටල ලොකල් කන්වට් කරපුවත් තියනව. කියන තරම් නරකක් නෑ. සේෆ්ටි එක හොදටම තියනව එකම දේ ලංකාවෙ ඔවාට පාවිච්චි කරන්නෙ හරියට සේෆ්ටි රෙගුලේටර් නැතුව ලාබ බඩු නම් තමා ගිනි අරන් ඇවිලෙන්නෙ.