ගෑස් වාහන මතකද?🚗🚗🚗

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ලංකාවේ තියෙනවා. විකුණනවා. මටත් සෙට් වුනා ගත්තෙ නෑ. CNG, LPG දෙවර්ගෙම. ඉන්ධන පරිවර්තන යටතේ gas වාහන වෙන ඉන්ධන වර්ගයකට හරවන්න ලංකාවේ අවසර නෑ. ඒ නිසා අරන් වැඩක් නෑ. අහු වුනොත් රාජසන්තකයි
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මැලේසියාව තායිලන්තය වගේ රටවල් තාම පාවිච්චි කරනවා. ටැක්සි එහෙම ගොඩක් දුවන්නේ මෙහෙම 40 පැන්න ගමන් ගෑස් වලට මාරු වෙනවා එතකොට තමයි ලාබම
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    මැලේසියාව තායිලන්තය වගේ රටවල් තාම පාවිච්චි කරනවා. ටැක්සි එහෙම ගොඩක් දුවන්නේ මෙහෙම 40 පැන්න ගමන් ගෑස් වලට මාරු වෙනවා එතකොට තමයි ලාබම
    4o kiiewe?
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,041
    2,844
    113
    high mileage da?
    ඔව් , meter එකත් කරකවල හොදටම ලෙඩ ගොඩක් තිබ්බ.

    gas unit එක හයි කරන්න cabin heater එකට යන වතුර බට කපලා joint දාල තිබ්බ පස්සේ ගරාජ් ගිය වෙලාවක බාස් පෙන්නුවා මට,
     

    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,201
    245
    63
    Ape ekath gas convert karala tibbe issara, Corolla Ke50, Domestic gas eka thama danne, gas ganan yanna gatta ta passe unit eka galawala ain karala damma. Issara 12.5 eken 220km wage yanawa mathaka widiyata. podi switch ekak tibba petrol gas maru karanna.
     
    • Like
    Reactions: animation and NRTG

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,041
    2,844
    113
    ගෑස් 3wheel එහෙමත් තිබ්බා , අපේ ඉස්කෝලේ sir කෙනෙක් අවා ගෑස් 3wheel එකකින්

    1642088092699.png