ගෑස් සිලින්ඩරය වැඩි කලක් පාවිච්චි කරන්නේ
[FONT="] [FONT="]ගෑස් සිලින්ඩරය වැඩි කලක් පාවිච්චි කරන්නේ කොහොමද[/FONT][FONT="]? [/FONT]
කාර්යකෂමතාව උදෙසා[/FONT][FONT="]
[/FONT][FONT="]ඔබ භාවිත කරන ගෑස් උඳුනක කාර්යකෂමතාවය සියයට [/FONT][FONT="]40 [/FONT][FONT="]සියයට [/FONT][FONT="]60 [/FONT][FONT="]ත් අතර පවතී. එය[/FONT][FONT="]දර ලිප් වර්ග සමග සැසඳීමේ දී ඉතා ඉහළ කාර්යකෂතාවයකි. එම කාර්යකෂමතාව ඒ[/FONT][FONT="]අයූරින්ම තබා ගැනීමට උඳුනකින් නිකුත්වන ගිණිදැල්ල නිල් පාට දැල්ලක් ලෙස[/FONT][FONT="]තබාගත යූතුය. එසේ නොමැතිව කහ පාටට දැල්ල නිකුත් වීම අකාර්යකෂමතාවයකි. එසේ[/FONT][FONT="] කහ දැල්ලක් වැඩිපූර නිකුත් වේ නම් ගෑස් උඳුන වටින් ඇති වා කවූළු නිසියාකාරව [/FONT][FONT="]සකසා නැවත නිල් දැල්ලක් ලබාගත යූතුය. මන්ද කහ දැල්ලේ තාප ශක්තිය නිල්[/FONT][FONT="]දැල්ලට වඩා විශාල ලෙස අඩූ බැවිනි.[/FONT][FONT="]
[/FONT][FONT="]අනෙක් අතට ගෑස් උඳුන නිතරම පිරිසිදුව තබාගත යූතුය. එසේ නොමැතිව උඳුනේ දැල්ල[/FONT][FONT="]පිටවන සිදුරු කුණූ රොඩූවලින් වැසී ඇති විට ගෑස් දහනය අකාර්යකෂම වේ.[/FONT][FONT="]ඒ හෙයින් ගෑස් පිටවන සිදුරු නිතර පිරිසිදු කරන්න. එමෙන්ම එම සිදුරු විශාල වී[/FONT][FONT="]ඇත්නම් හෝ කැඩී බිඳී ඇති විට එම කොටස (බර්නරය) අලුතින් සවි කරන්න.[/FONT][FONT="]
[/FONT][FONT="]ගෑස් සිලින්ඩරය කාර්යකෂමව භාවිත කිරීම සඳහා ආහාර පිසීමේ ක්‍රම පිළිබඳව ද[/FONT][FONT="] අවබෝධයෙන් සිටීම වැදගත් වේ. ආහාර පිසීම ක්‍රම දෙකකට ප්‍රධාන වශයෙන් බෙදා[/FONT][FONT="]දැක්විය හැක. එනම් නියත තාපාංකයන් යටතේ ආහාර පිසීම (තැම්බීම) සහ ජලය[/FONT][FONT="]තාපාංකයට වඩා වැඩි නියත උෂ්ණත්වයක් යටතේ ආහාර පිසීම (බැඳීම[/FONT][FONT="], [/FONT][FONT="]පිළිස්සීම) ය.[/FONT][FONT="]
[/FONT][FONT="]තැම්බීමේදී ජලය නටන උෂ්ණත්වයට පැමිණි පසූ (නටන උෂ්ණත්වය යනූ වායූගෝලීය[/FONT][FONT="]පීඩනයේදී ජලයට ළඟාවිය හැකි උපරිම උෂ්ණත්වයයි.) කොපමණ තාපය වැඩි කළ ද ආහාරවල[/FONT][FONT="]උෂ්ණත්වය වැඩි කළ නොහැක. එවැනි අවස්ථාවක කළ යූත්තේ නටන උෂ්ණත්වයේ තබා[/FONT][FONT="]ගැනීමට අවශ්‍ය හානි වන තාප ප්‍රමාණයට සමාන තාප ප්‍රමාණයක් ලබාදීම පමණි. එසේ[/FONT][FONT="] කිරීමෙන් විශාල ගෑස් ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි ය.[/FONT][FONT="]
[/FONT][FONT="]ධාන්‍ය වර්ග පිසීමට ප්‍රථම ජලයේ පොඟවා ගැනීමෙන්[/FONT][FONT="], [/FONT][FONT="]එවැනි ආහාර ඉක්මණින් පිසගත[/FONT][FONT="]හැකි වේ. ඒ තුළින් විශාල ගෑස් ප්‍රමාණයක් ඉතිරි කරගත හැකිය. පිසීමට ගන්නා[/FONT][FONT="] ආහාර ප්‍රමාණයට සරිලන භාජන තෝරා ගැනීම ද ඉතා වැදගත්ය. ආහාර ස්වල්පයක් [/FONT][FONT="]සැකසීමට විශාල බඳුන් යොදා ගැනීම තුළින් බඳුන් රත්වීමට විශාල තාපයක් වැය වන[/FONT][FONT="]නිසා ගෑස් විශාල ප්‍රමාණයක් අපතේ යයි. එසේ ම උඳුනේ ප්‍රමාණයට වඩා කුඩා භාජන[/FONT][FONT="]භාවිතය ද නූසූදුසූය. එසේ වූ විට උඳුනෙන් නිකුත්වෙන තාපය වැඩි ප්‍රමාණයක්[/FONT][FONT="]නිකරුනේ වාතයට මූසූ වේ. එය අකාර්යකෂම ගෑස් පරිභෝජනයකි.[/FONT][FONT="]
[/FONT][FONT="]ආරක්ෂාව උදෙසා[/FONT]
[FONT="]
[/FONT][FONT="]ගෑස් පරිභෝජනය දරවලට වඩා ඉතා පරිස්සමෙන් කළ යූතුය. ඇතැම් විට සූළු[/FONT][FONT="]අත්වැරැද්දකින් ඔබේ ජීවිතය මෙන්ම නිවස ද ඔබට අහිමි විය හැකි. මේ නිසා ගෑස්[/FONT][FONT="] පරිභෝජනයේදී පිළිපැදිය යූතු මෙන්ම අවධානය යොමූ කළ යූතු ප්‍රධාන අංගයක් ලෙස[/FONT][FONT="] ආරක්ෂාකාරී බව හඳුන්වා දිය හැක.[/FONT][FONT="]
[/FONT][FONT="]ගෑස් සිලින්ඩර් ප්‍රවාහනයේදී මෙන්ම නිවසේ තැම්පත් කර තබන අවස්ථාවල ද එය උඩ[/FONT][FONT="]අතට සිටින සේ තැබිය යූතුය. එක් සිලින්ඩරයක් අවසන්ව අලුත් සිලින්ඩරයක් [/FONT][FONT="]සවිකරන සෑම අවස්ථාවකම රෙගියූලේටරය සහ ගෑස් උඳුන් කරා සම්ප්‍රේෂණය කරනූ ලබන[/FONT][FONT="]නලය පළුදු වී ඇත්දැයි පරීකෂා කර බැලිය යූතු ය.[/FONT][FONT="]
[/FONT][FONT="]ගෑස් වෙළඳාමට නිකුත් කිරීමට ප්‍රථම ඒ හා විශේෂ සූවඳක් මිශ්‍ර කරයි. මේ[/FONT][FONT="]නිසා ගෑස් කාන්ඳුවක් හොඳින් හඳුනාගත හැක. නිවසේ මූළුතැන්ගෙයි ගෑස් සූවඳක්[/FONT][FONT="] පැවතිය හොත් එය ගෑස් කාන්දු වීමකි. එවැනි අවස්ථාවක මූළුතැන්ගෙයි දොර ජනෙල්[/FONT][FONT="] විවෘත කරන්න. ලයිටර් සිගර[FONT="]ට්[/FONT] වැනි ද්‍රව්‍ය භාවිත නොකරන්න. ගෑස් සිලින්ඩරය [/FONT][FONT="]මූළුතැන්ගෙයින් පිටත තබා එහි සිට ගෑස් උඳුනට ලබා ගැනීමට බිත්තිය හරහා නලයක්[/FONT][FONT="] යොදා ගැනිම ආරක්ෂාකාරී ක්‍රමයකි. එවැනි අවස්ථාවක ගෑස් කාන්දු වූව ද ඒ අවට[/FONT][FONT="]පරිසරය විශාල නිසා අනතුරු සිදු නොවේ.[/FONT][FONT="]
[/FONT][FONT="]ඉහත සඳහන් කළ සංරකෂණ ක්‍රම මෙන්ම ආරක්ෂාකාරී ක්‍රම පිළිබඳ අවධානය යොමූ[/FONT][FONT="] කරමින් ගෑස් පරිභෝජනය කිරීමට උනන්දු වන්න. එවිට ඔබේ නිවසේ දෛනික ආහාර[/FONT][FONT="] පිසීමේ කාර්යය සඳහා යොදා ගන්නා ගෑස් සඳහා වන වියදම අඩූ කරගත හැකි වේ[/FONT]

Last edited: